Thursday, January 21, 2010

Radio Player එකක් බ්ලොග් එකට දා ගමුද

අද මම කියලා දෙන්න හදන්නේ Radio Player එකක් බ්ලොග් එකට දාගන්න විදිහ ගෙන. මේක පාවිච්චි කරලා ලංකාවේ ගොඩක් එප් එම් නාලිකා අහන්න පුළුවන්. වැඩි දෙයක් නෑ පහල තියෙන HTML කොඩ් එක ගැජට් එකක් විදිහට ඇඩ් කරගන්න.


<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/100684349382352185425/SriLanka-Radio.xml&amp;synd=open&amp;w=266&amp;h=180&amp;title=%E0
%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%E0%B6%91%E0
%B6%9A+%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF&amp;border=%23
ffffff%7C3px%2C1px+solid+%23999999&amp;output=js"></script>



මගේ බ්ලොග් එකටත් ඇඩ් කරගත්තා. Radio එක අහලම බලන්න .බලලා ප්‍රතිචාරයක් දාලම යන්න ගැටළු තියෙනවා නම් කියන්න. තව එකක් ඉස්‍සැල්ලා කියලා දුන්න SMS යවන ගැජට් එකෙන් ලංකාවේ මොබයිල් වලට විතරයි SMS යවන්න පුළුවන්.

7 comments:

  1. තැන්කූ වේවා...... කොයි ලෝකෙන්ද බොල කොලුවො මේව හොයාගන්නෙ ?

    ReplyDelete
  2. මෙකේ තියන google ads අයින් කරන්න බැරිද?

    ReplyDelete
  3. @ උකුස්සා
    මේකේ තියෙන ගූගල් ඇඩ්ස් අයින් කරන්න බෑ.ඒවා තියෙන්නේ හදපු එක්කෙනාගේ සේවර් එකක. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න

    ReplyDelete
  4. @ Anonymous

    ගූගල් ගැජට් වලින්

    ReplyDelete
  5. අපෝ සමහරු ඉන්නවා සයිට් එකට ගිය ගමන් රේඩියෝ එක ඇහෙනවා. සමහර වෙලාවලට මල වදයක්. එහෙම සයිට් වර්ජනයක තමයි මම ඉන්නේ.

    ReplyDelete
  6. @ Anonymous
    ඒක නම් ඇත්ත නමුත් මේ රේඩියෝ ප්ලෙයර් එක සයිඩ් එක ලෝඩ් වෙච්ච ගමන් ඇහෙන්නේ නෑ. අවශ්‍ය චැනල් එක තෝරන්න ඔනේ. ඒක නිසා පශ්නයක් නෑ.

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.