Showing posts with label බ්ලොගර් ක්‍රම සහ විධි. Show all posts
Showing posts with label බ්ලොගර් ක්‍රම සහ විධි. Show all posts

Friday, June 11, 2010

Blog එකේ comments වලට Reply කරන්න Button එකක් දා ගමු.

තමන්ගේ බ්ලොග් එකේ comments දාන අයට නැවත comments දාන්න (reply) අවශ්‍ය කරන කොට සමානයෙන් කරන්නේ “@” ලකූණ දාළා comments එක දාන්න අවශ්‍ය පුද්ගලයාගේ නම දාලා පිළිතුර දාන එක. නමුත් wordpress පාවිච්චි කරලා බ්ලොග් ලියන අයගේ බ්ලොග් වල නම් reply කියලා ලිනක් එකක් තියෙනවා. මේ ලිනක් එක භාවිතා කරලා නැවත comments දාන්න (reply) දාන්න පුළුවන්. ගොඩක් wordpress පාවිච්චි කරලා සිංහල බ්ලොග් ලියන අය මේ reply කියන එකට සිංහල තේරුම් තියෙන වචනයක් දානවා. මම අද කියන්න හදන්නේ Blogger පාවිච්චි කරලා බ්ලොග් ලියන අයට මේ (reply) කරන්න Button එකක් දා ගන්න විදිහ. පහල පින්තූරය බැලුවොත් ‍සිද්ධිය පැහැදලි වෙයි.














මුලින්ම Blogger වලට log වෙලා Layout වල Edit HTML වලට යන්න. මුලින්ම මොකක් හරි අවුලක් වු‍නොත් කියලා Download Full Template කියන එක ක්ලික් කරලා දැන් තියෙන Template එක download කරගන්න.

දැන් Expand Widget Templates කියන එක ඉස්සරයින් හරි ලකුණ දා ගන්න .









crtl+f ගහලා find කරලා පහල code එක තියෙන තැන හොයා ගන්න.

<data:commentPostedByMsg/>

ඊට පස්සේ පහල තියෙන code එක copy කරලා අර හොයා ගත්තු code එකට යටින් දා ගන්න. මෙතනදි YOUR-BLOG-ID කියලා තියෙන තැනට තමන්ගේ බ්ලොග් එකේ ID එක හොයාගෙන දාන්න.

<span class='comment-reply'><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=YOUR-BLOG-ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=400,height=450&quot;); return false;'>[Reply to comment]</a></span>

Blog ID එක හොයාගන්නේ මෙහෙමයි. සමානයෙන් Blogger වලට log වෙලා Dashboard එකෙන් අවශ්ය Blog එක තෝරලා අළුත් පෝසට් එකක් ලියන්න ගියහම web browser එකේ address bar එකේ තියෙන address බලන්න එකේ අගටම තියෙන අංක ටික තමා Blog ID එක.


අන්තිමට Save Template ක්ලික් කරලා Save කරගන්න. දැන් බ්ලොග් එකේ පෝස්ට් එකක comments ලග තියෙන . [Reply to comment] ඒක ක්ලික් කරලා comments වලට reply දාන්න පුළුවන්. මේ Reply to comment] කියන එක වෙනුවට “පිළිතුරු දෙන්න “ වගේ සිංහල වචනයක් දාන්න ඕන නම් අර code එකේ [Reply to comment] කියන එක වෙනුවට සිංහල වචනේ දාන්න .මොකක් හරි අවුලක් වුනොත් අර download කරපු Template එක දාගෙන ආයිත් මුල ඉදලා කරලා බලන්න. එහෙනම් ඔයගොල්ලොත් දාලා බලන්න.

Thursday, April 29, 2010

Email Subscription Box එකක් බ්ලොග් එකට දා ගනිමු

මට තාම බැරිවුනා garupale මගේ බ්ලොග් එකට හරියන හොද තීම් එකක් හොයා ගන්නbising කලින් දාලා තිබුනේ වෙන තීම් එකක කෝඩ් ටිකක් අරගෙන හදපු තීම් එකක්garupale නමුත් ඒක ‍ටිකක් ලෝඩ් වෙන්න පරක්කු වෙනවා hahකියලා තේරුණා දැනට මේ දාලා තියෙන තීම් එක හොදයි කියලා හිතුන නිසාgarupale මං මේ දවස්වල හදන තීම් එකේ වැඩ ඉවර වෙනකල් තාවකාලීකව මේ තීම් එක දාලා තියෙනවා.bising මම හදන්න ඉක්මනින් ලෝඩ් වෙන සරල චාම් තීම් එකක්.bising මේ තීම් එකත් ලෝඩ් වෙන්න පරක්කුද කියලා කියන්න.hah

____________________________________________________________________

අද මම කියන්න හදන්නේ ගොඩක් අය පාවිච්චි කරන ගැජට් එකක් ගෙන.garupale ඒ තමයි බ්ලොග් එකක ලිපියක් ලිව්වහම එය ඊ-මේල් එකක් මගින් එවන Email Subscription Box එකක් . මම දැක්කා ගොඩක් අය මේ ගැජට් එක බ්ලොග් වලට දා ගෙන තියෙනවා.bising

Monday, April 5, 2010

000Webhost වලින් සාදා ගත් වෙබ් ඉඩකට Wordpress ස්ථාපනය කරමු.

ලෝකයේ හොදම බ්ලොග් කරන මෘදුකාංගයනේ Wordpress කියන්නේ. ඒ ගෙන ඉතින් අයේ කතා දෙකක් නෑ. නමුත් ආධුනික අයට මේකෙන් බ්ලොග් ලියන්න ටිකක් අමාරුයි. Blogger වගේ සේවා වලට සාපේක්ෂව Wordpress ටිකක් සංකිර්ණයි. අනිත් කාරණය තමයි Web hosting වලට හා Domain name මුදල් ගෙවීමට සිදු වීම. මේකට විසදුමක් වශයෙන් තමයි Blogger වගේම Wordpress free සේවාවක් තියෙන්නේ. නමුත් මේකේ තියෙන ප්‍රධාන අඩුපාඩු තමයි. සයිඩ් බාර් එකට Java scricpt දා ගන්න බැරි කම. ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. මේ ගෙන දැන ගන්න අවශ්ය්‍ය අය ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරා ලියලා තිබනු Blogger ද? Wordpress ද? ලිපිය බලන්න.

Thursday, March 4, 2010

print කිරීම සදහා බොත්තමක් බ්ලොග් එකට දා ගමු.



අද මම කියලා දෙන්න හදන්නේ අපේ බ්ලොග් එක බලන කෙනෙකුට බ්ලොග් එකේ පිටු ටික කොලයකට මුද්‍රණය කිරීම සදහාබොත්තමක් බ්ලොග් එකට දා ගන්න විදිහ ගෙන.මගේ            3D Studio Max සිංහලෙන් බ්ලොග් එකට ඒ ලිපි ලේසියෙන් print කිරීම සදහා බොත්තමක් දා ගන්න විදිහ හොයන කොටයි මට මේක හම්බ වුනේ.

Wednesday, February 10, 2010

රූපවාහිනි නාලිකා නොමිලේ නරඹන ගැජට් එකක් Blog එකට දා ගමු.

ගොඩක් අය‍ට තියෙන ගැටළුවක් තමා Internet එකෙන් රූපවාහිනි නාලිකා නරඹන්නේ කොහොමද කියලා. මේ වගේ රූපවාහිනි නාලිකා නොමිලේ නරඹන්න දෙන සයිඩ් ගොඩක් තියෙනවා. මම ඒ සයිඩ් ගෙන ටිකක් හොයලා බැලුවහම තමයි තෙරුණේ මේක ඒ ඒ සයිඩ් වලින් Deverlop කරන ගැජට් එකක් නෙවෙයි මේ Online TV Chanels නරඹන ගැජට් වෙන සයිඩ් එකකින් Deverlop කරලා අපේ සයිඩ් එක‍ට HTML Code එකක් විදිහට ලබාදෙන එකක් කියලා. හරියට අපේ Blog  වලට Hit Counter එකක් දාගන්නවා වගේ.

Tuesday, February 9, 2010

Create a Blogger templete-Blogger templete එකක් හදමු - අවසාන කොටස

ගියපාර මම කියලා දුන්නා Blog template එකක් photoshop වලින් හදාගන්න විදිහ. පහල රූපයේ වගේ එකක් තමා අපි අන්තිමට හදාගත්තේ. ඊට පස්සේ ඒක jpeg එකක් විදිහට Save කරගත්තා.

අද අපි මේක Blogger template එකක් විදිහට අප්ලෝඩ් (Uploaad) කරන විදිහ බලමු.ඉස්සෙලම කරන්න ඕනේ මේ අපි හදාගත්ත jpeg image එක Direct link එකක් ගන්න පුළුවන් වෙන තැනකට අප්ලෝඩ් (Uploaad) කරන එක මේකට ඕනෑ තරම් වෙබ් අඩවි තියෙනවා. මම මේකට පාවිච්චි කලේ Photobucket මෙතන click කරලා ඒකට යන්න පුළුවන්

Wednesday, February 3, 2010

Blogger templete එකක් හදමු - Part 11 - දෙවන කොටස


ගියපාර අපි ලිපියෙන් Blogger templete එකේ කොටස් කිහිපයක් photoshop පාවිච්චි කරලා හැදුවා. ඒ කොටස
මෙතන කොටලා බලන්න පුළුවන්.
අද මම ඒ ලිපියේ ඊලග කොටස දාන්නම්. පහල වගේ පෙනුමක් එනකම් අපි හදා ගත්තා. දැන් අපි බලමු ඊලග කොටස් ටික හදාගන්නේ කොහොමද කියලා.

Tuesday, February 2, 2010

Blogger templete එකක් හදමු

අද මම කියලා දෙන්න Blog එක සදහා templete එකක් හදාගන්න විදිහ. මුලින්ම Photoshop වලින් templete එකේ background එක හදාගෙන.පස්සේ xml ‍file එකක් හදාගෙන ඒක අප්ලොඩ් කරන විදිහ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය ටිකක් විතර දික් වෙයි. ඒක නිසා කොටස් කිහිපයකට දාන්නම්.
මේකේ වැඩි කොටසක් Photoshop වලින් හදන නිසා Photoshop මූලික දැනුම පොඩ්ඩක්තිබුනොත් ගොඩක් හොදයි. නමුත් සරලව පැහැදිලි කරන නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ. ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න. හරි එහෙනම් පටන් ගමු.

Tuesday, January 26, 2010

ක්‍රිකට් තරගවල විස්තර සජීවීව බලාගන්න scorecard ඒකක් බ්ලොග් එකට දා ගමු

අද නෙට් එකේ කරක් ගහන කොට තමයි මේක හම්බවුනේ. මේ ගැජට් එකෙන් ක්‍රිකට් තරගවල විස්තර සජීවීව බලාගන්න පුළුවන් මේ සේවාව ලබා දෙන්නේ www.vcricket.com/ කියන සයිඩ් එක මෙතන ක්ලික් කරලා ඒකට ගිහිල්ලා මේ ගැජට් එක දාගන්න පුළුවන් කම්මැලි කම් පහල තියෙන කොඩ් එක ‍copy කරගන්න. format කිහිපයකින්ම තියෙනවා. මෙකෙන් වෙන්නේ http://www.vcricket.com/ එකේ තියෙන විස්තර යවත්කාලීන වෙමින් බ්ලොග් එකේ පෙන්වන එක.