Tuesday, January 26, 2010

ක්‍රිකට් තරගවල විස්තර සජීවීව බලාගන්න scorecard ඒකක් බ්ලොග් එකට දා ගමු

අද නෙට් එකේ කරක් ගහන කොට තමයි මේක හම්බවුනේ. මේ ගැජට් එකෙන් ක්‍රිකට් තරගවල විස්තර සජීවීව බලාගන්න පුළුවන් මේ සේවාව ලබා දෙන්නේ www.vcricket.com/ කියන සයිඩ් එක මෙතන ක්ලික් කරලා ඒකට ගිහිල්ලා මේ ගැජට් එක දාගන්න පුළුවන් කම්මැලි කම් පහල තියෙන කොඩ් එක ‍copy කරගන්න. format කිහිපයකින්ම තියෙනවා. මෙකෙන් වෙන්නේ http://www.vcricket.com/ එකේ තියෙන විස්තර යවත්කාලීන වෙමින් බ්ලොග් එකේ පෙන්වන එක.

Thursday, January 21, 2010

Radio Player එකක් බ්ලොග් එකට දා ගමුද

අද මම කියලා දෙන්න හදන්නේ Radio Player එකක් බ්ලොග් එකට දාගන්න විදිහ ගෙන. මේක පාවිච්චි කරලා ලංකාවේ ගොඩක් එප් එම් නාලිකා අහන්න පුළුවන්. වැඩි දෙයක් නෑ පහල තියෙන HTML කොඩ් එක ගැජට් එකක් විදිහට ඇඩ් කරගන්න.

Wednesday, January 20, 2010

Web browser එකට අපේම tool Bar එකක් හදා ගමු

අද මම කියලා දෙන්න හදන්නේ Web browser එකකට අපිට අවශ්‍ය විදිහට tool Bar එකක් හදාගන්න විදිහ. මේ tool Bar එක Firfox වලටයි Internet Explorer වල නම් වැඩ. නමුත් විශේෂයෙන් කියන්න ඔනේ Google Chrome වලට නම් වැඩ කලේ නැහැ.

Tuesday, January 19, 2010

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති බලන්න ගැජට් එකක් බ්ලොග් එකට දා ගමු

ගියවර ලිපියෙන් මම නොමිලේ SMS යවන ගැජට් එකක් බ්ලොග් එකට දා ගන්න විදිහ කිව්වා අද කියලා දෙන්නයන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති බලන ගැජට් එකක් බ්ලොග් එකට දාගන්න විදිහ.සමහර අයනම් මේක දන්නවා ඇති. ඉස්සල්ලා ගැජට් එක දා ගත්තා වගේම

Monday, January 18, 2010

නොමිලේ SMS යවන ගැජට් එකක් බ්ලොග් එකට දා ගමු

මොබියිල් පෝන් පාවිච්චි කරන අය වැඩියෙන්ම පාවිච්චි කරන අංගයක් තමා SMS කියන්නේ. ගොඩක් වෙබ් සයිඩ් වල නොමිලේ SMS යවන්න පහසුකම් දීලා තියෙනවා. මේ වගේ එකක් බ්ලොග් එකට දා ගන්න විදිහ මම හොයන්න ලොකු ට්‍රයි එකක් දුන්නා. පස්සසේ හම්බ උනා. මම කියලා දෙන්න යන්නේ මේ වගේ SMS යවන ගැජට් එකක් කොහොමද බ්ලොග් එකට දාගන්නේ කියලා. සමහර අයනම් මේක දන්නවා ඇති.

අරාම්භක ලිපිය -

නියමයි අද බ්ලොග් කියවනයට ඇතුලත් උනා කියලා E-mail එකක් අවා. අරාම්ක ලිපිය විදිහට මම සිංහල බ්ලොග් ගෙන දැනගත්ත විදිහ ලියන්න හිතුවා.

මම සිංහල බ්ලොග් ගෙන මුලින්ම දැන ගත්තේ Firefox බවුසර් එ‍කේ Sinhala එක හදපු
කාලේ.එකේ තියෙන "නවතම ශිර්ෂක කියන බට්න් එකේන් තමයි මුලින්ම සිංහල බ්ලොග්
කියව්වේ. එකේ තිබිච්ච ලිනක් එකකින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය ගෙන දැනගත්තේ
ඊට පස්සේ බ්ලොග් එකක් ලියන්න බැලුවත් කාලය නැති නිසා ඒක අතහැරියා ඊට පස්සේ මම
2009 දෙසැම්බර් වල 3ds Max සිංහලෙන් කියන බ්ලොග් එක පටන් ගත්තා.එකේ පොඩි අවුලක්
වෙලා ඒක වෙන සයිඩ් එකකට ගත්තා ඒ‍කේ දිගටම 3ds Max ලිපි ලියනවා.