Wednesday, January 20, 2010

Web browser එකට අපේම tool Bar එකක් හදා ගමු

අද මම කියලා දෙන්න හදන්නේ Web browser එකකට අපිට අවශ්‍ය විදිහට tool Bar එකක් හදාගන්න විදිහ. මේ tool Bar එක Firfox වලටයි Internet Explorer වල නම් වැඩ. නමුත් විශේෂයෙන් කියන්න ඔනේ Google Chrome වලට නම් වැඩ කලේ නැහැ.

මේ tool Bar එක හදන්න අවශ්‍ය පහසුකම දෙන්නේ http://www.conduit.com/ කියන Site එක. මුලින්ම මේ ලිනක් එකේන් ඒකට යන්න. ඊට පස්සේ පහල රූපයේ වගේ Get Start Now කියන එක Click කරන්න.




දැන් පහල වගේ Page එකක් එයි එකේ ඔයගේ විස්තර ටික ඇතුගත් කරලා create my tool Bar කියන එක Click කරන්න.





ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට TOOL BAR එකට එක එක ගැජට් දා ගන්න පුළුවන්



ඊට පස්සේ Install Tool bar කියන එක click කරලා Tool bar එක Install කරන්න.

මෙතන Clickකරලා බලන්න මම හදා ගත්ත Tool bar එක හොදද කියලා. පහල රෑපේ තියෙන්නේ මගේ Tool bar Mozilla Firefox පේන විදිහ. (ක්ලික් කරලා විශාල කරලා බලන්න)





ඔයගොල්ලොත් කරලා බලන්න .කියවලා ප්‍රතිචාරයක් දාලාම යන්න

0 ප්‍රතිචාර:

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.