අද වන විට රූපවාහීනී දැන්වීම් සහ ටෙලිනාට්ය සදහා බහුලව පරිගණක මෘදුකාංග භාවිතා කරනු ලබයි. මේවා සදහා බහුලව Adobe Premiere, Adobe After effect වගේ මෘදුකාංග භාවිතා කරනු ලබනවා. නමුත් මේවායින් විඩීයෝ සංස්කරණය හා විඩීයෝ එකකට විවිධ විශේෂාංග එක් කිරීම සදහා සමානයෙන් ටිකක් ඉහල දැනුමක් අවශ්ය වේ. එනම් මෙවැනි මෘදුකාංග පරිහණය කිරීම සමාන්ය පරිගණක පරිශ්රීලකයෙකුට තරමක් අපහසු වේ. සමානයෙන් කුඩා වීඩීයෝ එකක් සංස්කරණය සදහා වින්ඩෝස් වලම තියෙන Windows Movie Maker භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙහි මෙහි ගොඩක් සීමා තියෙනවා.
Showing posts with label මෘදුකාංග - Software. Show all posts
Showing posts with label මෘදුකාංග - Software. Show all posts
Thursday, April 22, 2010
Tuesday, April 6, 2010
Desktop එක Video එකක් විදහට Record කරමු.
තමන්ගේ Desktop එකේ තමන් කරන ක්රියාකාරකම් Video එකක් විදහට Record කිරීමේදී Webcam එකක් භාවිතා කරන්න පුළුවන් නමුත් ලැබෙන දර්ශන එච්චර පැහැදිලි නෑ. නමුත් Desktop එක Video එකක් විදහට Record කරන්න හදපු මෘදුකාංග තියෙනවා. විෂේශයෙන් Video traning CD හදන්න මේ වගේ මෘදුකාංග ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. BBFlsh Back කියන්නේ ලේසියෙන්ම Desktop එක Video එකක් විදහට Record කරන්න භාවිතා කරන්න පුළුවන් මෘදුකාගයක්. මට මේ මෘදුකාංගය හම්බ උනේ මගේ 3D Studio සිංහලෙන් බ්ලොග් එකට වීඩීයෝ දර්ශන සාදා ගැනීම සදහා.මේ වගේ Software ගොඩක් තිබනත් මේ මෘදුකාගයේ ගොඩක් පහසුකම් තියෙනවා. අපි බලමු මේකෙන් Desktop එක Video එකක් විදහට Record කරන විදිහ.
Wednesday, March 31, 2010
Google chorme වලට IDM යාළු කරවමු.
මෑතකදී ගොඩක් ජනප්රිය වුනු Google chorme වෙබ් ගවේශකයේ තියෙන හා ගුණාංග හා අඩුපාඩු ගෙන ගෙන මේ දවස් වල ගොඩක් කතා වෙනවනේ.
මේ ගෙන ගොඩක් බ්ලොග් වල ලියලා තිබුනා පහුගිය දවස් වල.Google chorme වල Web page save කිරීමේදී ඉක්මනින් එම කාර්ය සිදු උනත්
ටිකක් ලොකු file Download කිරීමේද එච්චර සාර්ථක නෑ.
මේකට විසදුමක් විදිහට නේ Download Manger software පාවිච්චි කරන්නේ.ඒ අතරින් ගොඩක් දියුණු මට්ටමේ DOWNLOAD Manger software එකක් තමයි internet download manager (IDM) කියන්නේ. මේක Google chorme වලට Support කරන විදිහට හදන්න පොඩි වැඩක් කරන්න ඕනේ. ගොඩක් අය මේක දන්නවා ඇති.
දන්නැති කට්ටියත් ඇති .
පලකලේ
Kasun Nadeeshana
වෙලාව
11:00 AM
5
ප්රතිචාර
මාතෘකා:
අන්තර්ජාලය - Internet,
මෘදුකාංග - Software
Thursday, March 18, 2010
Opera පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි.
අද වන විට අන්තර්ජාල ගවේෂක අතර එකිනෙකා පරයා යාමට දැඩ් තරගයක් පවති.මෙයින් Google chorme, firefox හා Internet explorer අතර දැඩි තරගයක් පවතී.මේවා අතර එවාටම සුවිශේෂි වූ විවිධ ලක්ෂණ ඇත. ඒ පිළිබදව තමීරගේ තීරය සහ තාරකගේ සටහන් පොත මෙම අන්තර්ජාල ගවේෂක ගැන සදහන් කර තිබුනා.මෙම අන්තර්ජාල ගවේෂක අතර එතරම් කතා බහට ලක් නොවන පරිශිලකයාගේ හිත දිනා ගැනීමට සමත් නොවූ වෙබ් බ්රවුසරයක් ඇත.එය Opera වෙබ් බ්රවුසරයයි.(සාපේක්ෂව)
පලකලේ
Kasun Nadeeshana
වෙලාව
10:58 AM
14
ප්රතිචාර
මාතෘකා:
අන්තර්ජාලය - Internet,
මෘදුකාංග - Software
Wednesday, February 10, 2010
clamwin Anti Virus එක භාවිතා කලෙමි.
අද වන විට පරිගණක අරාක්ෂාව පරිගණක කේෂත්රයේ කවුරුත් කතා කරන මතෘකාවක් වෙලානේ. පරිගණක අරාක්ෂාව තරජනයක් වන විනාශකාරී වැඩසටහන්(virus, Malware,Tojan programs ) මර්ධනය කිරීම සදහා සාදන ලද Anti Virus වැඩසටහන් අද වන විට මෘදුකාංග වෙළෙදපලේ ඉහල ඉල්ලුමක් ඇති මෘදුකාංග බවට පත්වෙලා. මේවා අවුරුද්දෙන් අවුරුද්දට නැත්නම් අවුරුදු 2 කෙන් 2 කට ලයිසන් ගන්න ඕනේ.
Subscribe to:
Posts (Atom)