Thursday, April 29, 2010

Email Subscription Box එකක් බ්ලොග් එකට දා ගනිමු

මට තාම බැරිවුනා garupale මගේ බ්ලොග් එකට හරියන හොද තීම් එකක් හොයා ගන්නbising කලින් දාලා තිබුනේ වෙන තීම් එකක කෝඩ් ටිකක් අරගෙන හදපු තීම් එකක්garupale නමුත් ඒක ‍ටිකක් ලෝඩ් වෙන්න පරක්කු වෙනවා hahකියලා තේරුණා දැනට මේ දාලා තියෙන තීම් එක හොදයි කියලා හිතුන නිසාgarupale මං මේ දවස්වල හදන තීම් එකේ වැඩ ඉවර වෙනකල් තාවකාලීකව මේ තීම් එක දාලා තියෙනවා.bising මම හදන්න ඉක්මනින් ලෝඩ් වෙන සරල චාම් තීම් එකක්.bising මේ තීම් එකත් ලෝඩ් වෙන්න පරක්කුද කියලා කියන්න.hah

____________________________________________________________________

අද මම කියන්න හදන්නේ ගොඩක් අය පාවිච්චි කරන ගැජට් එකක් ගෙන.garupale ඒ තමයි බ්ලොග් එකක ලිපියක් ලිව්වහම එය ඊ-මේල් එකක් මගින් එවන Email Subscription Box එකක් . මම දැක්කා ගොඩක් අය මේ ගැජට් එක බ්ලොග් වලට දා ගෙන තියෙනවා.bising

Thursday, April 22, 2010

පහසුවෙන් වීඩීයෝ සංස්කරණය කිරීමට Ulead VideoStudio මෘදුකාංගය

අද වන විට රූපවාහීනී දැන්වීම් සහ ටෙලිනාට්‍ය සදහා බහුලව පරිගණක මෘදුකාංග භාවිතා කරනු ලබයි. මේවා සදහා බහුලව Adobe Premiere, Adobe After effect වගේ මෘදුකාංග භාවිතා කරනු ලබනවා. නමුත් මේවායින් විඩීයෝ සංස්කරණය හා විඩීයෝ එකකට විවිධ විශේෂාංග එක් කිරීම සදහා සමානයෙන් ටිකක් ඉහල දැනුමක් අවශ්‍ය වේ. එනම් මෙවැනි මෘදුකාංග පරිහණය කිරීම සමාන්‍ය පරිගණක පරිශ්‍රීලකයෙකුට තරමක් අපහසු වේ. සමානයෙන් ‍කුඩා වීඩීයෝ එකක් සංස්කරණය සදහා වින්ඩෝස් වලම තියෙන Windows Movie Maker භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙහි මෙහි ගොඩක් සීමා තියෙනවා.

Tuesday, April 13, 2010

෴ සිත සරසා නෙතු නලවා හිරු මගුලට සැරසෙන්නයි.෴

සූර්යා මූලික වන අපටම අන්‍යය වූ සිංහල සහ දෙමල අළුත් අවුරුද්ද අත ලගටම ඇව්ල්ලා. තව පැය කිහිපයකින් අළුත් අවුරුද්ද උදා වීමට නියමිතයි.

Tuesday, April 6, 2010

Desktop එක Video ‍එකක් විදහට Record කරමු.


තමන්ගේ Desktop එකේ තමන් කරන ක්‍රියාකාරකම් Video ‍එකක් විදහට Record කිරීමේදී Webcam එකක් භාවිතා කරන්න පුළුවන් නමුත් ලැබෙන දර්ශන එච්චර පැහැදිලි නෑ. නමුත් Desktop එක Video ‍එකක් විදහට Record කරන්න හදපු මෘදුකාංග තියෙනවා. විෂේශයෙන් Video traning CD හදන්න මේ වගේ මෘදුකාංග ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. BBFlsh Back කියන්නේ ලේසියෙන්ම Desktop එක Video ‍එකක් විදහට Record කරන්න භාවිතා කරන්න පුළුවන් මෘදුකාගයක්. මට මේ මෘදුකාංගය හම්බ උනේ මගේ 3D Studio සිංහලෙන් බ්ලොග් එකට වීඩීයෝ දර්ශන සාදා ගැනීම සදහා.මේ වගේ Software ගොඩක් තිබනත් මේ මෘදුකාගයේ ගොඩක් පහසුකම් තියෙනවා. අපි බලමු මේකෙන් Desktop එක Video ‍එකක් විදහට Record කරන විදිහ.

Monday, April 5, 2010

000Webhost වලින් සාදා ගත් වෙබ් ඉඩකට Wordpress ස්ථාපනය කරමු.

ලෝකයේ හොදම බ්ලොග් කරන මෘදුකාංගයනේ Wordpress කියන්නේ. ඒ ගෙන ඉතින් අයේ කතා දෙකක් නෑ. නමුත් ආධුනික අයට මේකෙන් බ්ලොග් ලියන්න ටිකක් අමාරුයි. Blogger වගේ සේවා වලට සාපේක්ෂව Wordpress ටිකක් සංකිර්ණයි. අනිත් කාරණය තමයි Web hosting වලට හා Domain name මුදල් ගෙවීමට සිදු වීම. මේකට විසදුමක් වශයෙන් තමයි Blogger වගේම Wordpress free සේවාවක් තියෙන්නේ. නමුත් මේකේ තියෙන ප්‍රධාන අඩුපාඩු තමයි. සයිඩ් බාර් එකට Java scricpt දා ගන්න බැරි කම. ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. මේ ගෙන දැන ගන්න අවශ්ය්‍ය අය ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරා ලියලා තිබනු Blogger ද? Wordpress ද? ලිපිය බලන්න.