සූර්යා මූලික වන අපටම අන්‍යය වූ සිංහල සහ දෙමල අළුත් අවුරුද්ද අත ලගටම ඇව්ල්ලා. තව පැය කිහිපයකින් අළුත් අවුරුද්ද උදා වීමට නියමිතයි.

මේ තමා මගේ පරණ අවුරුද්දේ අන්තිම ලිපිය. මුලින්ම මෙච්චර කල් ෴ කස්සාගේ සයිබර් සටහන෴ බලපු සැමටත් ප්‍රතිචාර දැම්ම සියල්ලන්ටමත් ඒ වාගේම සිංහල බ්ලොග් කියවනයේ සහ ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ ඇඩ්මින් ලා ඇතුළු සමාජිකයන්ටත් ඒ වාගේම සහෝදර සිංහල බ්ලොග් කරුවන් සියල්ලන්ටම සහ කවදත් අපට අපේ ටෙක්නිකල් ගැටළු වලට සහය වන ටෙක් කතා රේඩීයෝවේ සමාජිකයන්ටත් ලබන්නාවූ අළුත් අවුරුද්ද සුභම සුභ එකක් වේවා කියලා පාර්ථනා කරනවා.
එහෙනම් ආයිත් සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.!
සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!
ReplyDelete@ punchisamanalee
ReplyDeleteඑසේම වේවා!