Showing posts with label සංගීත. Show all posts
Showing posts with label සංගීත. Show all posts
Tuesday, March 30, 2010
centigradz "කොටුව" ලගදීම
ශ්රි ලංකාවේ සිටින තරුණ ගායක කණ්ඩායමක් වන centigradz රූසිරි ඇල්බමයේ එන "කොටුව "ගීතය සදහා රූප රචනාව ලගදීම නිකුත් වීමට නියමිතයි. මේ ගීතයේ වීඩීයෝ පෙරදැක්මක් දැන් නිකුත් වෙලා තියෙනවා.elakiri.com එකට ගිහිල්ලා ඒ වීඩීයෝ පෙරදැක්ම ලබා ගැනීමට පුළුවන් . පෙරදැක්මේ තියෙන විදිහට නම් centigradz ලා කරපු නිර්මාණ අතරින් වෙනස් ම ගීතයක් කියලා කියන්න පුළුවන්. මීට පෙර මේ වගේ ගීතයක් සෙන්ට්රීගේඩස්ලා කලේ. Herat fm චිත්රපටයේ එන " හෙලේ හෙලෝ " කියන ගීතය තුලින් .(වැරදි නම් කියන්න).රෑසිරි ඇල්බමය අහපු අය නම් දන්නවා ඇති මේ ගීතයේ තියෙන්නේ බස් රථයක ගමන් කරන පාසල් සිසුවන්ගේ කතාවක්. පහල තියෙන්නේ එ්කේ පීන්තූර කිහිපයක්.
Friday, February 19, 2010
කෙටි කලකින් ලොකු දෙයක් කල centigradz
අද මම කියන්න හදන්නේ කෙටි කලකින් සංගීත ක්ෂත්රහයේ පෙරලියක් කරපු සංගීත කණ්ඩායමක් ගෙන පහල කවරය බැලුවොත් කවුද කියලා අමුතු වෙන් හඳුන්වලා දෙන්න අවශ්යි නෑ. ඒ තමයි centigradz සංගීත කණ්ඩායම. ළගදි නිකුත් වුනු රෑසිරි ඇල්බම් එකෙන් මේ ගොල්ලෝ ගෙන ගොඩක් කට්ටිය කතා වුනා. මම කැමතිම සංගීත කණ්ඩායක් තමයි මේ centigradz
Subscribe to:
Posts (Atom)