<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/100684349382352185425/SriLanka-Radio.xml&synd=open&w=266&h=180&title=%E0
%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%E0%B6%91%E0
%B6%9A+%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF&border=%23
ffffff%7C3px%2C1px+solid+%23999999&output=js"></script>
මගේ බ්ලොග් එකටත් ඇඩ් කරගත්තා. Radio එක අහලම බලන්න .බලලා ප්‍රතිචාරයක් දාලම යන්න ගැටළු තියෙනවා නම් කියන්න. තව එකක් ඉස්සැල්ලා කියලා දුන්න SMS යවන ගැජට් එකෙන් ලංකාවේ මොබයිල් වලට විතරයි SMS යවන්න පුළුවන්.
තැන්කූ වේවා...... කොයි ලෝකෙන්ද බොල කොලුවො මේව හොයාගන්නෙ ?
ReplyDeleteමෙකේ තියන google ads අයින් කරන්න බැරිද?
ReplyDelete@ උකුස්සා
ReplyDeleteමේකේ තියෙන ගූගල් ඇඩ්ස් අයින් කරන්න බෑ.ඒවා තියෙන්නේ හදපු එක්කෙනාගේ සේවර් එකක. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න
@ Anonymous
ReplyDeleteගූගල් ගැජට් වලින්
අපෝ සමහරු ඉන්නවා සයිට් එකට ගිය ගමන් රේඩියෝ එක ඇහෙනවා. සමහර වෙලාවලට මල වදයක්. එහෙම සයිට් වර්ජනයක තමයි මම ඉන්නේ.
ReplyDelete@ Anonymous
ReplyDeleteඒක නම් ඇත්ත නමුත් මේ රේඩියෝ ප්ලෙයර් එක සයිඩ් එක ලෝඩ් වෙච්ච ගමන් ඇහෙන්නේ නෑ. අවශ්‍ය චැනල් එක තෝරන්න ඔනේ. ඒක නිසා පශ්නයක් නෑ.
niyama wadak machan..
ReplyDelete