Monday, January 18, 2010

නොමිලේ SMS යවන ගැජට් එකක් බ්ලොග් එකට දා ගමු

මොබියිල් පෝන් පාවිච්චි කරන අය වැඩියෙන්ම පාවිච්චි කරන අංගයක් තමා SMS කියන්නේ. ගොඩක් වෙබ් සයිඩ් වල නොමිලේ SMS යවන්න පහසුකම් දීලා තියෙනවා. මේ වගේ එකක් බ්ලොග් එකට දා ගන්න විදිහ මම හොයන්න ලොකු ට්‍රයි එකක් දුන්නා. පස්සසේ හම්බ උනා. මම කියලා දෙන්න යන්නේ මේ වගේ SMS යවන ගැජට් එකක් කොහොමද බ්ලොග් එකට දාගන්නේ කියලා. සමහර අයනම් මේක දන්නවා ඇති.

පහල තියෙන Code එක copy කරගන්න

<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/100684349382352185425/FreeSMStoSriLanka.xml&amp;synd=open&amp;w=460&amp;h=300&amp;title=Free+SMS+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1&amp;border=%23ffffff%7C3px%2C1px+solid+%23999999&amp;output=js"></script>

දැන් blogger වලට log වෙන්න. එකේ Add Gadget ගිහිල්ලා
HTML/JavaScript එකක් විදහට Code එක Paste කරගන්න.




වැඩි වැඩ දාගන්න ඕනේනම්
මේ ලිනක් එකට ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන්.හැබැයි මේ ගැජට් එක හදපු අයගේ ගූගල් ඇඩ් ටිකකුත් එක්කයි මේක ඇඩ් වෙන්නේ. මගේ සයිඩ් එකේ පහල බලන්න.මුලින් SMS යවලම බලන්න.මේ ගැජට් එක wordpess වලට වැඩකරනවාද කියලා නම් දන්නේ නැහැ. wordpess වල කරලා බලලා Comments එකක් දාන්න.

ප.ලි-මේ ලිපිය පොස්ට් කිරිමේදී Html code එකක් පොස්ට් කරන විදිහ ගෙන ප්‍රවීන් ඉන්දුනාම හොයුරා ගුගල් ගුප් එකට දලා තිබ්බ
ලිනක් එකට බොහෝම ස්තුතියි කියන්න ඕනේ.

13 comments:

  1. @රවා
    ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  2. wordpress වලට බැරිද? මම හිතන ඒදියටනම් අමාරුයි වගේ...

    ReplyDelete
  3. @ indik
    මම හිතන්නේ බෑ කරලාම බලන්න

    ReplyDelete
  4. ස්තුතියි

    ReplyDelete
  5. @ සියල්ලන්ටම
    බෝහෝම ස්තුතියි ප්‍රතිචාරවලට

    ReplyDelete
  6. නියමයි නියමයි මම ඔයාගෙ එකෙන් sms කරා.එත් අපේ blog වලට දාන්න බැහැනේ.blog එකේ කොතනද එඩ් ගේඩ් තියෙන්නෙ

    ReplyDelete
  7. @ sisiraclc
    මම හිතන්නනේ wordpess වල සයිඩ් බාර් HTML/JavaScript ඇඩ් කරන්න දෙන්නේ නැති හින්දා wordpess යලට දාන්න බෑ.
    මගේ wordpess බ්ලොග් එකක් නැති හින්දා අත්හදාබලන්න බෑ.මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්.ඔයත් පොඩ්ඩක් හොයලා බලන්න.

    ReplyDelete
  8. මේව දෙන තැනක් හොයාගන්න නැහැනෙ ? කොහොම උනත් ස්තුති

    ReplyDelete
  9. වැඩ කරන්නේ නැහැනේ සහෝ.. :(

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.