Thursday, March 4, 2010

print කිරීම සදහා බොත්තමක් බ්ලොග් එකට දා ගමු.



අද මම කියලා දෙන්න හදන්නේ අපේ බ්ලොග් එක බලන කෙනෙකුට බ්ලොග් එකේ පිටු ටික කොලයකට මුද්‍රණය කිරීම සදහාබොත්තමක් බ්ලොග් එකට දා ගන්න විදිහ ගෙන.මගේ            3D Studio Max සිංහලෙන් බ්ලොග් එකට ඒ ලිපි ලේසියෙන් print කිරීම සදහා බොත්තමක් දා ගන්න විදිහ හොයන කොටයි මට මේක හම්බ වුනේ.


මුලින්ම පහල තියෙන code ටික copy කරගන්න.



ඊට පස්සේ Blogger වලට log වෙලා මේක HTML/JavaScript එකක් විදහට බ්ලොග් එකට දා ගන්න.මේකට අපට කැමති පින්තූරයක් දා ගන්න පුළුවන් අවශ්‍ය පින්තූරය photobucket.com  වගේ අප්ලෝඩ්කරන්න පුළුවන් තැනකට අප්ලෝඩ් කරලා ඒකේ ලින්ක් එක අර කොඩ් එකේ තියෙන ලිනක් එක අයින් කරලා දා ගන්න. එච්චරයි හරි එහෙනම් ඔයගොල්ලොත් කරලා බලන්න. එහෙනම් ඔබට ජය!



7 comments:

  1. වටිනවා.. මාත් මේක හොයපු දෙයක්.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  3. ගොඩක් හොඳ ලිපියක්. ගොඩක් සතූතියි මේ ගැජමැටික් එක ගැන අපිට කියලා දුන්නට

    ReplyDelete
  4. සැහෙන්න වටිනව

    ReplyDelete
  5. @ sithija
    බොහෝම ස්තුතියි මලයා ප්‍රතිචාරයට
    @ දුෂාන්
    බොහෝම ස්තුතියි ප්‍රතචාරයට

    ReplyDelete
  6. @ සුදර්ශන
    ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.