Friday, March 26, 2010

ඉතා පහසුවෙන් Animated gif හදා ගමු.

ගොඩක් වෙබ් සයිඩ් වල Animated gif එහෙමත් නැත්තම් නටන පීන්තූර garupaleදකින්න පුළුවන්නේ. මේවා හින්දා සමහර වෙලාවට මේවා හින්දා වෙබ් සයිඩ් බලන්න ප්‍රිය බවක් එනවා . garupaleනමුත් සමහර ඒවා දැක්කම එපා වෙනවා. soal මේවා හදන්න ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Adobe flash. මෙවා හදන්න flash නවකුයෙකුට නම් ටිකක් අමාරුයි. garupale නමුත් මේවා ලේසීයෙන් හදන්න මෘදුකාංග තියෙනවා.garupale Ulead GIF Animator කියන්නේ මේ වගේ Software එකක් . මෙකේන Animated gif හදන්න හරි ලේසීයී. garupale



මම අද කියන්න හදන්න Animated gif හදන්න පහසුකම් සලසන වෙබ් අඩවියක් ගෙන ඒක තමයි. http://reddodo.com/ ඉස්සැල්ලම මේ සයිඩ් එකට යන්නත ඊට පස්සේ ඔබට අවශය මොස්තරය තෝර ගන්න.මේකේ ගොඩක් මෝසතර තියෙනවා. අව්‍යශ නම් රටවල් වල කොඩි Animate වෙන ඒවත් තියෙනවා.


ඊට පස්සේ එන පිටුවෙන් අළුශ්‍ය gif එකේ Size එක පෝන් එකකට දානවනම් පෝන එකේ මොඩල් එක වගේ ඒවා තොරලා Enter a text (Up to 17 characters) කියලා තියෙන තැන අවශය අකුරු ටයිප් කරන්න. ඊට පස්සේ Refesh/preview කියලා තියෙන බොත්තම ඔබන්න. එතකොට තිරයේ දකුණු පැත්තේ preview එකක් පෙන්වනවා. ඔක්කොම ඉවරවෙලා පීන්තූරය උඩ රයිඩ් ක්ලික් කරලා පින්තූරය Save කරගන්න. පහල තියෙන්නේ මම හදා ගත්ත එක.

ඔයගොල්ලොත් කරලා බලන්න එහෙනම් ඔබට ජය!hah



5 comments:

  1. හොදා හොදා නරක නෑ

    http://geethworld.blogspot.com/

    ReplyDelete
  2. එල එල. හොද ක්‍රමයක්. නමුත් සීමාවල් ගොඩක් තියෙනවනෙ. :(

    ReplyDelete
  3. @ ගීත් Nu1
    බෝහෝම ස්තුතියි ප්‍රතිචාරයට:D

    @ Priyanga
    thanks for comment:D

    @ Madhawa Habarakada
    ඒක ඇත්ත ‍සීමාවල් තියෙනවා.:( හැබැයි ඉක්මනට gif හදා ගන්න හොද ක්‍රමයක් :D

    ReplyDelete
  4. මගේ facebook Account එක ඩිසේබල් කරලා.... දන්න කෙනෙක් ඉන්නවානම් ආපහු enable කරගන්න උදව් කරන්න....

    මගේ api4ads@gmail.com එකට මෙල් එකක් දාන්න....

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.