Tuesday, January 19, 2010

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති බලන්න ගැජට් එකක් බ්ලොග් එකට දා ගමු

ගියවර ලිපියෙන් මම නොමිලේ SMS යවන ගැජට් එකක් බ්ලොග් එකට දා ගන්න විදිහ කිව්වා අද කියලා දෙන්නයන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති බලන ගැජට් එකක් බ්ලොග් එකට දාගන්න විදිහ.සමහර අයනම් මේක දන්නවා ඇති. ඉස්සල්ලා ගැජට් එක දා ගත්තා වගේම

පහල තියෙන
Code එක copy කරගෙන blogger වලට log වෙලා HTML/JavaScript
එකක් විදිහට දා ගන්න.

<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/100684349382352185425/SLNewsReader.xml&amp;synd=open&amp;w=244&amp;h=400&amp;title=Sri+Lanka+News+Reader&amp;border=%23ffffff%7C3px%2C1px+solid+%23999999&amp;output=js"></script>


හැබැයි ඉස්සැල්ලා SMS ගැජට් එක වගේම තමයි.මේක හදපු අයගේ ඇඩ් එක්ක තමයි
මේක ඇඩ් වෙන්නේ. ගැජට් එක දා ගෙන ප්‍රතිචාරයක් දාලාම යන්න අමතක කරන්න එපා




6 comments:

  1. කලින් sms ඵක යැව්වා නමුත් ආවේ නැහැ ඈයි?කොහමද යවන්නෙ මොන රටවලට විතරද?

    ReplyDelete
  2. @ nadeera
    ලංකාවේ නම්බර් වලට විතරයි පුළුවන් mobitel නම්බර් වලට නම් යනවා මම කරලා බලලා තමයි දැම්මේ

    ReplyDelete
  3. මමත් කරල බැලුව අවුලක් නෑ

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.