Monday, January 18, 2010

අරාම්භක ලිපිය -

නියමයි අද බ්ලොග් කියවනයට ඇතුලත් උනා කියලා E-mail එකක් අවා. අරාම්ක ලිපිය විදිහට මම සිංහල බ්ලොග් ගෙන දැනගත්ත විදිහ ලියන්න හිතුවා.

මම සිංහල බ්ලොග් ගෙන මුලින්ම දැන ගත්තේ Firefox බවුසර් එ‍කේ Sinhala එක හදපු
කාලේ.එකේ තියෙන "නවතම ශිර්ෂක කියන බට්න් එකේන් තමයි මුලින්ම සිංහල බ්ලොග්
කියව්වේ. එකේ තිබිච්ච ලිනක් එකකින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය ගෙන දැනගත්තේ
ඊට පස්සේ බ්ලොග් එකක් ලියන්න බැලුවත් කාලය නැති නිසා ඒක අතහැරියා ඊට පස්සේ මම
2009 දෙසැම්බර් වල 3ds Max සිංහලෙන් කියන බ්ලොග් එක පටන් ගත්තා.එකේ පොඩි අවුලක්
වෙලා ඒක වෙන සයිඩ් එකකට ගත්තා ඒ‍කේ දිගටම 3ds Max ලිපි ලියනවා.

මට හිතුනා පරිගණක තාක්ෂණය පැත්තට බර තව බ්ලොග් එකක් පටන් ගන්න ඊට පස්සේ තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ. සිංහල බ්ලොග් කියවන අය වගේම ලියන අයත් මේ බ්ලොග් එකට මට සහය වෙයි
කියලා හිතනවා. අද ඉදලා ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන ඔබේ අදහස් කියලා මාව දිරිගන්වන්න කියලා ඉල්ලා සිටිනවා.

Blog - http://kasuntec.blogspot.com/
http://feeds.feedburner.com/blogspot/ZSLf

14 comments:

  1. ඔන් මුල්ම දිරිගැන්විම මගෙන් ..... ලියන්න ලියන්න ....

    ReplyDelete
  2. @වැප්
    බෝහෝම ස්තුතියි.

    ReplyDelete
  3. මගෙනුත් සුබපැතුම්... ලියාගෙන යමු.

    ReplyDelete
  4. නියමයි...ඔන්න මගෙනුත් සුභ පැතුම් දිගටම ලියන්න..

    ReplyDelete
  5. @indik,සසික නානායක්කාර
    දෙන්නටම බොහෝම ස්තුතියි

    ReplyDelete
  6. ඒ කියන්නේ ෆයර්ෆොක්ස් සිංහල එකේ ‍ෆීඩ් එක දාපු එකෙන් වැඩක් වෙලා තියෙනවා කියන එකනේ. දැනගන්න ලැබිම සතුටක්!!

    ReplyDelete
  7. ඔව් ඔව් ගොඩක් අය සිංහල බ්ලොග් කියවනය ගැන දැනගත්තේ ෆයර්ෆොක්ස් සිංහල එකේ ‍ෆීඩ් එකෙන් තමයි.

    ReplyDelete
  8. සුභපැතුම්.........පොඩි පොඩි වැරදි හදාගෙන හරවත් යමක් ලියන්න

    ReplyDelete
  9. @ Anonymous, සියල්ලන්ටම
    බෝහෝම ස්තුතියි අදහස් වලට

    ReplyDelete
  10. සුභපැතුම්.........

    ReplyDelete
  11. @දුකා
    බෝහෝම ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  12. ෂා බ්ලොග් එකේ තීම් එක නම් මාර ලස්සනයි.
    දිගටම ලියන්න. සුබ පැතුම්..

    ReplyDelete
  13. @ Kaniya
    බෝහෝම ස්තුතියි

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.