Thursday, April 29, 2010

Email Subscription Box එකක් බ්ලොග් එකට දා ගනිමු

මට තාම බැරිවුනා garupale මගේ බ්ලොග් එකට හරියන හොද තීම් එකක් හොයා ගන්නbising කලින් දාලා තිබුනේ වෙන තීම් එකක කෝඩ් ටිකක් අරගෙන හදපු තීම් එකක්garupale නමුත් ඒක ‍ටිකක් ලෝඩ් වෙන්න පරක්කු වෙනවා hahකියලා තේරුණා දැනට මේ දාලා තියෙන තීම් එක හොදයි කියලා හිතුන නිසාgarupale මං මේ දවස්වල හදන තීම් එකේ වැඩ ඉවර වෙනකල් තාවකාලීකව මේ තීම් එක දාලා තියෙනවා.bising මම හදන්න ඉක්මනින් ලෝඩ් වෙන සරල චාම් තීම් එකක්.bising මේ තීම් එකත් ලෝඩ් වෙන්න පරක්කුද කියලා කියන්න.hah

____________________________________________________________________

අද මම කියන්න හදන්නේ ගොඩක් අය පාවිච්චි කරන ගැජට් එකක් ගෙන.garupale ඒ තමයි බ්ලොග් එකක ලිපියක් ලිව්වහම එය ඊ-මේල් එකක් මගින් එවන Email Subscription Box එකක් . මම දැක්කා ගොඩක් අය මේ ගැජට් එක බ්ලොග් වලට දා ගෙන තියෙනවා.bising


දිනපතා බ්ලොග් එක ලියන් නැති අයගේ බ්ලොග් බලන අයට අළුත් ලිපියක් ලිව්වහම ඒක බලා ගන්න මේ Email Subscription Box එක ගොඩක් වැදගත්.bising ගොඩක් අය දන්නවා ඇති මේක දාගන්න විදිහ garupaleනමුත් නොදන්න අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා.garupale

මුලින්ම මේ සේවාව ලබාදෙන Feed burner සයිඩ් එකට යන්න. මේකත් ගූගල් සේවාවක්. ඊට පස්සේ google Account එකට තමන්ගේ E-mail එක සහ Password භාවිතා කරලා ලොග් වෙන්න.
දැන් Type your blog or feed address here: කියලා තියෙන තැන තමන්ගේ බ්ලොක් එකේ අඩ්රස් එක ටයිප් කරලා Next කරන්න.
දැන් තමන්ට අවශ්ය Feed වර්ගය තෝරන්න.( සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවියේ ඇති Feed පිලිබඳව සරලව ලිපිය බලන්න.).මම RSS කියන එක තෝරනවා. Next කරන්න.
දැන් ඔබගේ Feed ලිපිනය දිස් වෙනවා. දැන් Next කරන්න.

දැන් Feed ලිපිනය සැකසා අවසන් දැන් එන පිටුවේ ඇති Skip directly to feed management යන්න ක්ලික් කරන්න.
දැන් පහල වගේ පිටුවක් පැමිණේවි.
Email Subscription Box එක ලබා ගන්නා අයුරු බලමු.

ඒ සඳහා Publicize යන ටැබ් එක ක්ලික් කරන්න දැන් එන පිටුවේ වම් පැත්තේ ඇති Email Subscriptions යන්න ක්ලික් කරන්න
දැන් එහි ඇති Activate යන්න ක්ලික් කරන්න.

දැන් පැමිනෙන පිටුවේ ඇති Code එක තමන්ගේ බ්ලොග් එකට ඇතුලත් කරගන්න. Blogger පාවිච්චි කරන්නේ නම් මෙහි ඇත Use as a widget in යන්න ඉදිරියෙන් Blogger තෝරා Go යන්න ක්ලික් කර මෙය Blogger වෙත ඇතුල් කරගත් හැකිය.
එහෙනම් ඕගොල්ලොත් මේක බ්ලොග් වලට දාගෙන බලන්න.garupale garupaleඔබට ජය!garupalehah

12 comments:

  1. වටිනා ලිපියක් මමත් ට්‍රයි පාරක් දාන්න ඔනේ හවස් වෙලා !

    ReplyDelete
  2. @Dar[K]
    ඔව් ට්‍රයි කරලා බලන්න.

    ReplyDelete
  3. මම කලින් මේ ගැන ලිපියක් පල කලා මේ එක ලින්ක් දැම්මේ ඔයාලට බලාගන්න http://www.himidirilanka.co.cc/2010/04/e-mail.html

    ReplyDelete
  4. @ www.himidirilanka.co.cc
    ආ හොද ලිපියක් :) මම දැක්කේ නෑ :(

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ස්තුති ඔබට අපි කොත්තුවට විතරයි සිංඩිකෙයිට් කරලා තියෙන්නේ

    ReplyDelete
  7. තැන්කූ තැන්කූ.. කොහොම ස්තූති කරන්නද මන්දා.. :-)

    ReplyDelete
  8. http://anythingshan.blogspot.com/
    දැන් හරි ඇවිල්ලා බලන්නකෝ..

    ReplyDelete
  9. ඉතා හොද ලිපියක් මිත්‍රයා... ඔබට ගොඩක් ස්තුතී.....

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.