Wednesday, March 31, 2010

Google chorme වලට IDM යාළු කරවමු.

මෑතකදී ගොඩක් ජනප්‍රිය වුනු Google chorme වෙබ් ගවේශකයේ තියෙන හා ගුණාංග හා අඩුපාඩු ගෙන ගෙන මේ දවස් වල ගොඩක් කතා වෙනවනේ. hah මේ ගෙන ගොඩක් බ්ලොග් වල ලියලා තිබුනා පහුගිය දවස් වල.Google chorme වල Web page save කිරීමේදී ඉක්මනින් එම කාර්ය සිදු උනත්garupale ටිකක් ලොකු file Download කිරීමේද එච්චර සාර්ථක නෑ. garupale මේකට විසදුමක් විදිහට නේ Download Manger software පාවිච්චි කරන්නේ.ඒ අතරින් ගොඩක් දියුණු මට්ටමේ DOWNLOAD Manger software එකක් තමයි internet download manager (IDM) කියන්නේ. මේක Google chorme වලට Support කරන විදිහට හදන්න පොඩි වැඩක් කරන්න ඕනේ. ගොඩක් අය මේක දන්නවා ඇති.garupale දන්නැති කට්ටියත් ඇති .garupale



මුලින්ම IDM OPen කරලා එකේ Download menu එකේ Options යන්න.එතකොට පහල වගේ එකක් එයි.

ඊට පස්සේ එකේ Genaral tab එකේ use advanced browser integration කියන එකට ටික් එක දාන්න.එතකොට පහල වගේ මැසේජ් එකක් එයි ඒක Yes කරන්න.


දැන් පහල වගේ Progess bar එකක් ඇවිල්ලා මැෂින් එක Restart වෙනවා.

ඊට පස්සේ ආයිත් මැෂින් එක ඔන් උනාම Google chorme වලින් file එකක් Download කරන්න බලන්න. දැන් IDM ඇවිල්ලා file එක ඩවුන්ලෝඩ් වෙයි. garupaleකරලා බලන්න.

5 comments:

  1. ස්තුතියි යාලුවා. ඒත් ලගකදි ඉදලා මගේ ගූගල් ක්‍රොම් එක ක්‍රෑස් වෙනවා නිතරම. එපා වෙනවා ඒ වෙලාවට ගූගල් ක්‍රොම්.

    ReplyDelete
  2. @ බණ්ඩාර
    ඔව් සමහර වෙලාවට ක්‍රොම් කැෂ් වෙලා රීස්ටාරට් කරන්න කියලා මැසේජ් එකක් එනවා. ඒවා ඉතින් හැම මෘදුකාංගයකටම පොදුයි.ස්තුතියි ප්‍රතිචාරයට. සමහර වෙලාවට ගිනි නරියගෙත් එහෙම වෙනවා.

    ReplyDelete
  3. මම නම් FireFox තමයි භාවිතා කරනේනේ. වෙන ඒවා හරියන්නේ නෑ බන්

    ReplyDelete
  4. Google chrome crash වෙන්න්නෙ use advanced browser integration option එක enable කලාම.එක disable කලම crash වෙන්නෙ නැ..

    ReplyDelete
  5. mage nam google chrome walata wada kare nane...Firefox ekata witharai wada......

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.