මේ ගීතයේ වීඩීයෝ එක සදහාත් ඉන්නේ centigradz සමාජිකයන්මයි. මේ නිර්මාණය කරලා තියෙන්නේ මං දන්න විදිහට Dream effect ආයතනය. මෑතකදී ජනප්රිය වුනු "යායට පායනා" ගීතය සදහාත් වීඩීයෝ එක හැදුවේ Dream effects ආයතනය. ඒ නිසා මේ වීඩීයෝ එකත් පට්ටට තියෙයි. මේ ගීතය නිකුත් වුනාම රූසිරි ඇල්බම් එක වගේම ජනප්රිය වෙයි කියලා හිතනවා. ඔබේ අදහසුත් එක් කරන්න අමතක කරන්න එපා.
Tuesday, March 30, 2010
centigradz "කොටුව" ලගදීම
ශ්රි ලංකාවේ සිටින තරුණ ගායක කණ්ඩායමක් වන centigradz රූසිරි ඇල්බමයේ එන "කොටුව "ගීතය සදහා රූප රචනාව ලගදීම නිකුත් වීමට නියමිතයි. මේ ගීතයේ වීඩීයෝ පෙරදැක්මක් දැන් නිකුත් වෙලා තියෙනවා.elakiri.com එකට ගිහිල්ලා ඒ වීඩීයෝ පෙරදැක්ම ලබා ගැනීමට පුළුවන් . පෙරදැක්මේ තියෙන විදිහට නම් centigradz ලා කරපු නිර්මාණ අතරින් වෙනස් ම ගීතයක් කියලා කියන්න පුළුවන්. මීට පෙර මේ වගේ ගීතයක් සෙන්ට්රීගේඩස්ලා කලේ. Herat fm චිත්රපටයේ එන " හෙලේ හෙලෝ " කියන ගීතය තුලින් .(වැරදි නම් කියන්න).රෑසිරි ඇල්බමය අහපු අය නම් දන්නවා ඇති මේ ගීතයේ තියෙන්නේ බස් රථයක ගමන් කරන පාසල් සිසුවන්ගේ කතාවක්. පහල තියෙන්නේ එ්කේ පීන්තූර කිහිපයක්.
5 comments:
කියවලා ප්රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.
Subscribe to:
Post Comments (Atom)
kellanam lassanay wage
ReplyDeleteDream effects ආයතනය යායට පායනා 1 පස්ෙස වීඩීයෝ විතර කරලතියනව
ReplyDelete@ බිඟුවා...!
ReplyDelete:D
@ Anonymous
" Dream effects ආයතනය යායට පායනා 1 පස්ෙස වීඩීයෝ විතර කරලතියනව"
ඔව් ඔව්.
ෂැන්ටිමැන්ටල් කෑල්ල.... :D
ReplyDelete@ Anonymous
ReplyDelete:$ :D