Friday, March 19, 2010

පොඩි අළුත් වැඩක්.

ගොඩක් කල් හිත හිත හිටිය සයිඩ් එකක් අද පටන් ගන්න පුළුවන් උනා. garupale ඒ තමයි Blogger වලින් හදන බ්ලොග් සදහා Blogger template site එකක් හදපු එක. Blogger template ටික හදලා ඉවරවෙලා අද ඒ සයිඩ් එකේ සේරම වැඩ ටික ඉවර කලා. soal දැනට template ටිකයි හදලා තියෙන්නේ ඉස්සරහට තව template දාන්න බලාපොත්තු වෙනවා. hah



මේකේ ඇඩ්රස් එක තමයි http://www.100blogtemp.blogspot.com ගිහිල්ලම බලන්න. ඉස්සරහට තවත් විශේෂාංග එකතු කරන්න බලාපොරත්තු වෙනවා. මේකට ගිහිල්ලා template ටික බලලා අඩුපාඩු එහෙම කියන්න. ඒ වගේම Commants දාන්නත් අමතක කරන්න එපා. අවශය Blogger template එකේ Demo එකක් බලන්නත් පහසුකම් සලසලා තියෙනවා. ගිහිල්ලා බලලා අඩුපාඩු කියන්න.hahඒක මට කරන ලොකු උදව්වක් වේවී. එහෙනම් ඔබට ජය! hah


7 comments:

  1. මේක නම් එල වැඩක්. හොඳ ටෙම්ප්ලේට් ටිකක් හදල දාන්න. එල එල. සුභ පතනව.

    ReplyDelete
  2. අපේ කෙනෙක් අපේ දෙයක් නිර්මාණය කිරිම හරි සතුටක් අපේ රට තුල අැති ලස්සන දර්ශන මෙ සදහා යොදාගන්නවානම් හරිම වටිනව.

    ReplyDelete
  3. රයිට් මට ගැලපෙන එකක් තිබුනොත් ඉතින් ගොඩම තමයි...

    ReplyDelete
  4. @ Madhawa Habarakada
    හොද ටෙම්ප්ලේට් ටිකක් හදලා දාන්නම්.

    @ malnayaka
    අනිවා මාත් හිතන් හිටියේ අපේම කියලා ටෙම්ප්ලේට් ටිකක් හදන්න.ස්තුතියි ප්‍රතිචාරයට.

    @ රවා
    ගැලපෙන ඒවා තියෙයි ඉස්සරහට තව ටිකක් දාන්නම්. ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  5. @ බිඟුවා...!
    "add this Widget for singlish"
    ස්තුතියි මං දා ගත්තා.ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.