Wednesday, March 31, 2010

Google chorme වලට IDM යාළු කරවමු.

මෑතකදී ගොඩක් ජනප්‍රිය වුනු Google chorme වෙබ් ගවේශකයේ තියෙන හා ගුණාංග හා අඩුපාඩු ගෙන ගෙන මේ දවස් වල ගොඩක් කතා වෙනවනේ. hah මේ ගෙන ගොඩක් බ්ලොග් වල ලියලා තිබුනා පහුගිය දවස් වල.Google chorme වල Web page save කිරීමේදී ඉක්මනින් එම කාර්ය සිදු උනත්garupale ටිකක් ලොකු file Download කිරීමේද එච්චර සාර්ථක නෑ. garupale මේකට විසදුමක් විදිහට නේ Download Manger software පාවිච්චි කරන්නේ.ඒ අතරින් ගොඩක් දියුණු මට්ටමේ DOWNLOAD Manger software එකක් තමයි internet download manager (IDM) කියන්නේ. මේක Google chorme වලට Support කරන විදිහට හදන්න පොඩි වැඩක් කරන්න ඕනේ. ගොඩක් අය මේක දන්නවා ඇති.garupale දන්නැති කට්ටියත් ඇති .garupale

Tuesday, March 30, 2010

centigradz "කොටුව" ලගදීම

ශ්‍රි ලංකාවේ සිටින තරුණ ගායක කණ්ඩායමක් වන centigradz රූසිරි ඇල්බමයේ එන "කොටුව "ගීතය සදහා රූප රචනාව ලගදීම නිකුත් වීමට නියමිතයි. මේ ගීතයේ වීඩීයෝ පෙරදැක්මක් දැන් නිකුත් වෙලා තියෙනවා.elakiri.com එකට ගිහිල්ලා ඒ වීඩීයෝ පෙරදැක්ම ලබා ගැනීමට පුළුවන් . පෙරදැක්මේ තියෙන විදිහට නම් centigradz ලා කරපු නිර්මාණ අතරින් වෙනස් ම ගීතයක් කියලා කියන්න පුළුවන්. මීට පෙර මේ වගේ ගීතයක් සෙන්ට්‍රීගේඩස්ලා කලේ. Herat fm චිත්‍රපටයේ එන " හෙලේ හෙලෝ " කියන ගීතය තුලින් .(වැරදි නම් කියන්න).රෑසිරි ඇල්බමය අහපු අය නම් දන්නවා ඇති මේ ගීතයේ තියෙන්නේ බස් රථයක ගමන් කරන පාසල් සිසුවන්ගේ කතාවක්. පහල තියෙන්නේ එ‍්කේ පීන්තූර කිහිපයක්.

Friday, March 26, 2010

ඉතා පහසුවෙන් Animated gif හදා ගමු.

ගොඩක් වෙබ් සයිඩ් වල Animated gif එහෙමත් නැත්තම් නටන පීන්තූර garupaleදකින්න පුළුවන්නේ. මේවා හින්දා සමහර වෙලාවට මේවා හින්දා වෙබ් සයිඩ් බලන්න ප්‍රිය බවක් එනවා . garupaleනමුත් සමහර ඒවා දැක්කම එපා වෙනවා. soal මේවා හදන්න ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Adobe flash. මෙවා හදන්න flash නවකුයෙකුට නම් ටිකක් අමාරුයි. garupale නමුත් මේවා ලේසීයෙන් හදන්න මෘදුකාංග තියෙනවා.garupale Ulead GIF Animator කියන්නේ මේ වගේ Software එකක් . මෙකේන Animated gif හදන්න හරි ලේසීයී. garupale

Friday, March 19, 2010

පොඩි අළුත් වැඩක්.

ගොඩක් කල් හිත හිත හිටිය සයිඩ් එකක් අද පටන් ගන්න පුළුවන් උනා. garupale ඒ තමයි Blogger වලින් හදන බ්ලොග් සදහා Blogger template site එකක් හදපු එක. Blogger template ටික හදලා ඉවරවෙලා අද ඒ සයිඩ් එකේ සේරම වැඩ ටික ඉවර කලා. soal දැනට template ටිකයි හදලා තියෙන්නේ ඉස්සරහට තව template දාන්න බලාපොත්තු වෙනවා. hah

Thursday, March 18, 2010

Opera පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි.

අද වන විට අන්තර්ජාල ගවේෂක අතර එකිනෙකා පරයා යාමට දැඩ් තරගයක් පවති.මෙයින් Google chorme, firefox හා Internet explorer අතර දැඩි තරගයක් පවතී.‍මේවා අතර එවාටම සුවිශේෂි වූ විවිධ ලක්ෂණ ඇත. ඒ පිළිබදව තමීරගේ තීරය සහ තාරකගේ සටහන් පොත මෙම අන්තර්ජාල ‍ගවේෂක ගැන සදහන් කර තිබුනා.මෙම අන්තර්ජාල ‍ගවේෂක අතර එතරම් කතා බහට ලක් නොවන පරිශිලකයාගේ හිත දිනා ගැනීමට සමත් නොවූ වෙබ් බ්‍රවුසරයක් ඇත.එය Opera වෙබ් බ්‍රවුසරයයි.(සාපේක්ෂව)

Monday, March 15, 2010

Photoshop වලින් Apple iPhone එකක මුහුණතක් හදමු. – දෙවන කොටස

ගියපාර මම කියලා දුන්නා Photoshop වලින් Apple iPhone එකක මුහුණතක් හදන විදිහ ගෙන අද එකේ ඉතුරු ටික හදා ගන්න විදිහ බලමු. පළමු වෙනි ලිපිය කියෙව්වේ නැත්නම් මෙතන ක්ලික් කරලා ඒක බලන්න.හරි දැන් අපි අයිපෝන් එකේ තිරය හදමු. ඒ සදහා rectangular marquee tool එක අරගෙන පහල වගේ selectionඑකක්දා ගන්න.

Wednesday, March 10, 2010

Photoshop වලින් Apple iPhone එකක මුහුණතක් හදමු.

ඇපල් සමාගමේ ගොඩක් ජනප්‍රිය වුනු ගැජට් එකක් තමයි ඇපල් අයිපෝන් කියන්නේ.ලංකාවේත් මේ ගැජට් එක ගොඩක් ජනප්‍රියයි. සිංහල බ්ලොග් කරුවන් අතරත් මේ ඇපල් අයිපොන් ගොඩක් ජනප්‍රියයි සහ ඇපල් අයිපෝන් ඇප්ලිකේෂන් ඩිපලොපර්ලාත් ඉන්නවා. මම අද කියලා දෙන්න හදන්නේ මේ ඇපල් අයිපෝන් එකක මුහුණතක අකෘතියක් Adobe Photoshop පාවිච්චි කරලා හදා ගන්න විදිහ ගෙන.Photoshop භාවිතා කරලා හදන නිර්මාණ ගෙන ලිපි දෙකක් මම කලින් ලිව්වා.ඒවට ප්‍රතිචාර හොදට තිබුන නිසා මම හිතුවා මේ බ්ලොග් එකෙන්ම Photoshop වලින් කරන්න පුළුවන් දේවල් ගෙන  පාඩමකුත් ගෙන එන්න. ඒ ලිපි වලට  මේක කියවන අයගේ ප්‍රතිචාරය ගොඩක් වැදගත් කියන්න ඕනේ. හරි අපි එහෙනම් වැඩේඩ බහිමු. Photoshop වල මූලික දේ ගෙන ගැටඵ ඇතිවුනොත් කියන්න.

Thursday, March 4, 2010

print කිරීම සදහා බොත්තමක් බ්ලොග් එකට දා ගමු.



අද මම කියලා දෙන්න හදන්නේ අපේ බ්ලොග් එක බලන කෙනෙකුට බ්ලොග් එකේ පිටු ටික කොලයකට මුද්‍රණය කිරීම සදහාබොත්තමක් බ්ලොග් එකට දා ගන්න විදිහ ගෙන.මගේ            3D Studio Max සිංහලෙන් බ්ලොග් එකට ඒ ලිපි ලේසියෙන් print කිරීම සදහා බොත්තමක් දා ගන්න විදිහ හොයන කොටයි මට මේක හම්බ වුනේ.