මෑතකදී ගොඩක් ජනප්රිය වුනු Google chorme වෙබ් ගවේශකයේ තියෙන හා ගුණාංග හා අඩුපාඩු ගෙන ගෙන මේ දවස් වල ගොඩක් කතා වෙනවනේ.
මේ ගෙන ගොඩක් බ්ලොග් වල ලියලා තිබුනා පහුගිය දවස් වල.Google chorme වල Web page save කිරීමේදී ඉක්මනින් එම කාර්ය සිදු උනත්
ටිකක් ලොකු file Download කිරීමේද එච්චර සාර්ථක නෑ.
මේකට විසදුමක් විදිහට නේ Download Manger software පාවිච්චි කරන්නේ.ඒ අතරින් ගොඩක් දියුණු මට්ටමේ DOWNLOAD Manger software එකක් තමයි internet download manager (IDM) කියන්නේ. මේක Google chorme වලට Support කරන විදිහට හදන්න පොඩි වැඩක් කරන්න ඕනේ. ගොඩක් අය මේක දන්නවා ඇති.
දන්නැති කට්ටියත් ඇති .




