Wednesday, February 10, 2010

රූපවාහිනි නාලිකා නොමිලේ නරඹන ගැජට් එකක් Blog එකට දා ගමු.

ගොඩක් අය‍ට තියෙන ගැටළුවක් තමා Internet එකෙන් රූපවාහිනි නාලිකා නරඹන්නේ කොහොමද කියලා. මේ වගේ රූපවාහිනි නාලිකා නොමිලේ නරඹන්න දෙන සයිඩ් ගොඩක් තියෙනවා. මම ඒ සයිඩ් ගෙන ටිකක් හොයලා බැලුවහම තමයි තෙරුණේ මේක ඒ ඒ සයිඩ් වලින් Deverlop කරන ගැජට් එකක් නෙවෙයි මේ Online TV Chanels නරඹන ගැජට් වෙන සයිඩ් එකකින් Deverlop කරලා අපේ සයිඩ් එක‍ට HTML Code එකක් විදිහට ලබාදෙන එකක් කියලා. හරියට අපේ Blog  වලට Hit Counter එකක් දාගන්නවා වගේ.



මේ ගැජට් වලින් කරන්නේ බොහෝ විට මේ TV Chanels Capture කරලා Live video Stream එකක් විදිහට Upload කරන එක.ඒ  Live video Stream එක HTML Code එකක් මගින් අපේ සයිඩ් එකේ පෙනවා. අපිටත් මෙහෙම TV Chanels Capture කරලා Live video Stream එකක් දීලා HTMLඑක ගෙන දැනුමක් තියෙනවා නම් මේ ගැජට් එකක් අපිටත් හදා ගන්න පුළුවන්. නමුත් මේ වගේ වෙන ගැජට් දෙන සයිඩ් එකකින් දා ගන්න එක ලේසියි.

අද මම කියලා දෙන්න හදන්නේ මේ ගැජට් දෙන සයිඩ් වගේ  ගැජට් එකක්  Blog එකට දාගන්න විදිහ. (මේක ගැන විස්තර ඔන්නම් මෙතන කොටලා බලන්න)එචචර දෙයක් නෑ පහල HTML Code ටික copy කරලා Blogger වලට log වෙලා Layout වලා ගිහිල්ලා Add Gadget වල  HTML/JavaScript එකක් විදිහට add කරලා save කරගන්න.


       

මේකේ මොනවා හරි වෙනස් කම් කරන්න කැමති මෙතන click කරලා ගිහිල්ලා බලන්න.මාත් මේක දාගත්ත මගේ සයිඩ් එකට පහල බලන්න. ගැටළුවක් තිබුනොත් කියන්න. එහෙනම් ඔබට ජය !

2 comments:

  1. wmp plugin එකක් ඉන්ස්ටොල් කරගන්න වෙනවා. අවුලක් නැතුව වැඩ.. තැන්කූ වේවා. ටෙක් කතා වලත් ලයිව් ස්ට්‍රීමින් ගැන කියුව වගේ මතකයි.

    ReplyDelete
  2. thanks machan!!!!!!!!!!

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.