Sunday, February 14, 2010

෴විශේෂ දැන්වීමයි෴

මගේ බ්ලොග් එකේ නම අද සිට වෙනස් කරන බව සිංහල බ්ලොග් කියවනය කියවන සැමට දැනුම් දෙමි. මෙතෙක් කල් මගේ බ්ලොග් එකේ නම වූයේ “කසුන‍්ගේ ටෙක් සටහන” යන නමිනි එය අද සිට                 “ කස්සාගේ සයිබර් සටහන ”  ලෙස වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.



 මෙයට මූලික වශයෙන් හේතූ වූයේ සිංහල බ්ලොග් කියවනය තුළ මීට සමාන නම්වලින් බ්ලොග් දක්නට තිබිමයි. එම නිසා එම සහෝදර බ්ලොග් කරුවන්ට  අසාධාරණයක් සිදු වීමට ඉඩ ඇති බැවින් හා  පාථයන්ට පැටලීමක් ඇති වේ යැයි සිතු නිසා මගේ බ්ලොග් එකේ නම වෙනස් කිරීමට තිරණය කලෙමි.

 තවද මාගේ බ්ලොග් එකට එක් කර තිබු රූපවාහීනී හා රේඩීයෝ ප්ලෙයර් දෙක මගේ වෙනත් බ්ලොග් එකකට එක් කර අවශ්‍ය අයට ඒවා බැලීමට ලිනක් එක් කරන ලදි. රූපවාහීනී හා රේඩීයෝ ප්ලෙයර් දෙක ඉබේ Play වීමෙන් බ්ලොග් එක ලෝඩ් වීමට කාලය ගත වීමත් ඉන්ටනෙට් කනෙක්ෂන් වල බෑන්ඩ් විත් එක ඉහල යෑමත් නිසා මෙම පියවර ගන්නා ලදි.


එයින් මෙතෙක් කල් අපහසුවට පත් වූ පාථකයන්ගෙන් සමාව ඉල්ලන අතර තව මෙම බ්ලොග් එකේ වැරදි ඇත්නම් ප්‍රතිචාරයක් ලෙස එක් කරන ලෙස ඉල්ලා සිටිමි. එහෙනම් ඔබට ජය!

3 comments:

  1. කාෙගද ෙම් මාකටින් ස්ට්‍රැටජි. අයින් කල එක ෙහාදයි

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.