Friday, July 30, 2010

www.sindhulanka.info | රසවින්දනයට නව මානයක්

ආයුබෝවන්. කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක ලියන්න Blogger පැත්තේ අවේ. ඒකට හේතුව නම් Fcaebook එකේ ඉන්න යාළුවෝ නම් දන්නවා ඇති.bising මට කාලයක ඉදලා සිහිනයක් තිබුනා Web site එකක් පවත්වාගෙනන යන්න.garupale ඒ සිහිනය සිංහල බ්ලොග් ලියන්නත් කලින් ඉදලා තිබුන එකක්. නමුත් ඒ සඳහා තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවීම ඒ වගේම අද්දැකීම් නැති වීම නිසා ඒක සිහිනයක්ම පමණක් වුනා.garupale පස්සේ dreamweaver ඉගෙන ගත්තට පස්සේ තාක්ෂිණීක .ගැටළු ගොඩක් දුරට විසදුනා. ඊට පස්සේ තිබ්බ ගැටළුව තමා පටන් ගන්න site එක මොනවගේ එකක්ද කියන එක. අන්තිමේදී Music promote site එකක් කරන්න අදහසක් ආවා. නමුත් අද්දැකීම් ප්‍රමාණවත් නැති කම ප්‍රශ්නයක් වුනා.

මේ site එක පටන් ගන්න ekenma.com එකේ ඇඩ්මින් KaniRockz එයාගේ අද්දැකීම් බෙදා ගැනීම මඟින් ගොඩක් උදව් කලා. ඊට පස්සේ පාසල් යන කාලේ යාළුවෙක්ගේ credit card එකක් මාර්ගයෙන් domain Hosting ප්‍රශ්නයත් විසදුනා. ඊට පස්සේ පටන් ගත්තා ලොකුම වැඩේට ඒ කියන්නේ site එක Design කරන්න. මේ වැඩේදී සයිබර් යාය ලියන බුද්ධි අයියා Photoshop වලින් ලොකු සහයෝගයක් දුන්නා. ඒ වාගේම එක එක අදහස් දීලා මාගේ යාළුවෙක් වන ගීතික ත් ලොකු සහයෝගයක් දුන්නා. site එකේ නමත් එයාගේ අදහසක්. soal ඒ වගේම එක එක ISP ලාගේ site එක පේනවද කියලා බලන්න ‍ගොඩක් අය සහය දුන්නා.අද මට හරිම සතුටු දිනයක් අද තමා රෑ වෙනකන් ඇහැරිලා garupaleහිටපු මගේ ඇස් දෙකට සාධාරණයක් ඉටු කරන්න site එක අප්ලොඩ් කරන්න පුළුවන් වුනා. අද දවල් 12.ට site එක ආරම්භ කලා. garupale


දැනට සිංදු ටිකයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. තව ටික දවසකින් තව සිංදු අප්ලොඩ් කරන්න බලාපෙරාත්තු වෙනවා. garupale

ඔයගොල්ලෝ ලඟ තියෙන සිංදුත් ඒකට ලබාදෙන්න. එහෙනම් www.sindhulanka.info එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සහයෝගයක් දෙන්න. ඉදිරියේදී මේකට ‍ගොඩක් විශේෂාංග එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.මේ site එක ආරම්භ කරන්න සහයෝගය දුන්නු හැමෝටම ස්තුතියි. නම් සඳහන් කරන්න බැරි උනා නම් සමාවෙන්න. ඒ වගේම අමතක කරන්න එපා face book fan page එකට එකතු වෙන්න .garupale එහෙනම් ගිහිල්ල එන්නම්. සුභ දවසක්.hahhah

11 comments:

  1. එල එල...මචන්...කීප් ඉට් අප්... :)

    ReplyDelete
  2. පොඩි ප්‍රශ්නයක්...සින්දු වලට නීතිමය ගැටලු එන්නේ නැද්ද? ඔය තියෙන සින්දු නීත්‍යානුකූලකවද අප්ලෝඩ් කරල තියෙන්නේ..

    ReplyDelete
  3. මගෙනුත් සුබ පැතුම්.. මමත් ඕන උදවුවක් දෙන්නම්

    ReplyDelete
  4. හිට්ස් කවුන්ටරේ තියෙන ලිනක් එක පොඩ්ඩක් බලන්න.
    සුබ පැතුම්!

    ReplyDelete
  5. එල එල නියමයි , හැබැයි මම නම් කියන්නේ ඕකට CMS එකක් customize කරලා ගත්තා නම් වැඩේ ලෙහෙසි ඔයාටත් .....

    ReplyDelete
  6. එලම කිරි

    ReplyDelete
  7. @ ♠GaŋGster♠™
    ස්තුතයි මචන්.

    @ Anonymous
    ඔව්.මම මේකේ ගොඩක් සිංදු අරගෙන තියෙන්නේ කෙලින්ම ගායකයාගෙන්.සිංදු කිහිපයක් විතරක් එකෙන්ම.com එකෙන් අරගෙන තියෙනවා. ඒවා ගත්තෙත් එකෙන්ම.com එකේ ඇඩ්මින්ගේ අවසරය පිට.මම ගායකයන්ගේ ඇලබම් වල සිංදු නම් දාලා නෑ. ස්තුතයි ප්‍රතිචාරයට

    @ ගීත් | Geeth
    ස්තුතියි.

    @ Pavithra
    හුටා.දැන්ම අයින් කරන්න ඔනේ.මම මේ හිට් කවුන්ටර් එක දැම්මේ තාවකාලිකව.google analytic වලට හදාගන්නකන්. ස්තුතියි කිව්වට.

    @ Unknown_User/හිඟන්නා
    ඔයා කියන එක පොඩ්ඩක් කරලා බලන්න ඔනේ. ස්තුතියි.

    ReplyDelete
  8. @KaniRockz ස්තුතයි මචන්
    @හෙළයා ස්තුතයි මචන්

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.