Thursday, May 6, 2010

අළුතින් ආපු Nokia Tin 99i ජංගම දුරකථනය

මේ වෙනකොට ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයා ගන්න බැරිතරමිනේ. garupaleනොකියා, සෝනී එරික්ෂන් වගේ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක් නැත්තම් චයීනීස් පොන් එකක් හරි තියෙනවා.අද මම ඊ-මේල් චෙක් කරනකොට තමයි මට යාළුවෙක් එවපු මේ ඊ-මේල් එක දැක්කේ. එකේ තියෙන්නේ Nokia සමාගම අළුතින් නිකුත් කරන ලද Nokia tin 99i කියලා ජංගම දුරකතනයක් ගෙන. ඔය පහලින් තියෙන්නේ ඒ ඊ-මේල් එකේ තිබුන පින්තූරය.
මෙක දැක්කම පාසල් කාලයේ විද්‍යාව පාඩම මතක් වෙනවා නේද? garupaleමේකේ නම් ‍HSDPA තියෙනවා කියලා තමයි මේල් එකේ තියෙන්නේ.සිංහල යුනිකෝඩ් වැඩද දන්නෑ.garupale සිම්කාඩ් ලස්. වයර් ලස්. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?garupalegarupale

23 comments:

  1. සිම්කාඩ් ලස් උනාට වයර් ලස් නෑ නේද ?

    ReplyDelete
  2. @ ගීතික දිල්රුක්
    වයර් ලස් තමා. වයර් එකක් නෙමෙයිනේ තියෙන්නේ නූලක් නේ :p

    ReplyDelete
  3. අනේ මටත් එකක් ඕනේ !!!! k

    ReplyDelete
  4. අඩේ පට්ටා මචො

    ReplyDelete
  5. බ්ලත් ලස්......

    ටැප් කරන්නත් බැහැනේ

    එල

    ReplyDelete
  6. @ සසීන්ද්‍ර වීරසිංහ
    ඒකනම් දන්නෑ. මේක ගෙදරදීත් හදා ගන්න පූළුවන්නේ. අර ගයාන් තාරක ඇපල් ලැපක් හැදුවා වගේ.

    @ හිඟන්නා
    ඔය පාරේ තියෙන ටින් දෙකක් අරගෙන හදාගන්න බැරියැ. නොකියා ස්ටිකර් එකක් ගහගත්තාම නොකියා තමයි. අර චයීනීස් නොකියා වගේ.

    @ Dar[K]
    පට්ට තමා.

    @ ඉලංදාරියා
    හික් හික්

    ReplyDelete
  7. මේකේ මචං Unlimited Outgoing තියනවා වගේ මට හිතෙන්නේ

    ReplyDelete
  8. @ Nadun Dissanayake
    ඔව් ඔව් අන්ලිමිටඩ්. හදිසියට ආයුදයක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්.

    ReplyDelete
  9. ඕක ඩෙංගු freeද? නැත්නම් පාවිච්චි කරලා දඩත් කන්න වෙන්නේ.

    ReplyDelete
  10. අයියණ්ඩි මේකෙ ඇස්.ඇම්.ඇස් නෑ නේද

    ReplyDelete
  11. මගෙ ගෙදර ආවට ස්තූතියි.
    ගීතික, ඔයාට ගොඩක් ස්තූතියි, මගෙ අඩු පාඩු හදාගන්න ඔයා ගොඩක් අදහස් හා උපදෙස් දුන්නට. මම මේව නිවඩු පාඩුව හදාගන්න ඕන. (සමාවෙන්න ඕන ඔයාගෙ ලිපියට අදාල දෙයක් නොවූවට.)

    ReplyDelete
  12. ෂ්හ්.... මරු ෆොන් එකක්. හැබැයි ඕක ගෙනියන්න තමයි අමාරු. කොහොම උනත්, කලාත්මක නිපැයුමක්.

    ReplyDelete
  13. මරු බඩුවක්නෙ...:D

    ReplyDelete
  14. @ Tharaka Weerasekara
    ආ.. ඔව් මෙකෙන් ඩෙංගු මදුරුවෝ බෝවෙන්න පුළුවන්. නොකියා සමාගම කියන්නේ භා‍විතයෙන් පසු පොඩි කරන්න කියලා.
    ඔයගොල්ලෝ එවපු Lankalinux DVD එක හම්බ වුනා. බොහෝම ස්තුතියි ඒකට.

    @සසීන්ද්‍ර වීරසිංහ
    අවුලක් නෑ මලයා. HSDPA තියෙනවා නේ. ඒකේන් නෙට් ගිහිල්ලා ඇම්.ඇම්.එස් යවන්න පුළුවන්නේ.

    @ peter bernard dolahamunage
    මුලින්ම ස්තුතියි මගේ බ්ලොග් එකට ආවට. ඔව් කලාත්මක නිපයුමක්. ආ ඒක ප්‍රශ්නයක් නෑ.

    @ හසිත ජයසූරිය
    ඔව් ඔව්...:D

    ReplyDelete
  15. @Kasun Nadeeshana expiry date ekak ehema thiyanawada danne na :P

    ReplyDelete
  16. @Anonymousඅපෝ නෑ. කල් පනින් නෑ.

    ReplyDelete
  17. ඕකේ කී පෑඩ් එක කෝ! - බුද්ධි

    ReplyDelete
  18. @Anonymous
    මේකේ කී පෑඩ් නෑ. ටින් එක ස්පර්ෂ සංවේදී එකක්. කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට නම් මේක නි‍යමෙට ගැලපෙනවා. කෙහෙල් කොටුවේ සටන්වලදි අදහස් හුවමාරු කරගන්න.

    ReplyDelete
  19. macho blogger eke posts walata smilies daana heti gena post ekak daapanko bun

    ReplyDelete
  20. @ජංජාල චාමර ඒ ගෙන තිලිණ බුවා ලියලා තිබුනා. මේ ලිපිය
    බලන්නකෝ.

    ReplyDelete
  21. බොහෝම ස්තුතියි සහෝ ඔත්තුවට :)

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.