Tuesday, May 4, 2010

Blogger template එක අවුල් වී Template Designer වලින් බේරීම

මම ගිය පෝස්ට් එකේදීත් කිව්වනේ තාම මට හිතට අල්ලලා ගිය Blogger template එකක් හම්බවුනේ නෑ කියලා. bisingඑක එක සයිඩ් වලින් තීම් හොයලා එපා වෙලා ඉදලා garupalePHOTOSHOP වලින් වෙනස් කරලා තීම් එකක් දාගෙන බැලුවා. නමුත් ඒක ලෝඩ් වෙන්න පරක්කු වුනා. hahඉට පස්සේ ආයිත් තීම් එකක් හොයලා දා ගත්තා bising එත් ඒක දාලා බලපුවහම මගේ Flowers ලා ටික පේන් නැතිව ගියා bisingමල කෙලියයි.ඊට පස්සේ ඉතින් ගොඩක් වැඩ දාලා බැලුවත් ඒක හදා ගන්න බැරි උනා. bising ඉතින් මට තාක්ෂණය අරියාදු කරපු හින්දා මගේ ප්‍රශ්නය ටෙක් කතා ගූගල් සමූහයට දැම්මා bising . එතකොට ගොඩක් අය කිව්වේ වෙනිත් IE වලින් ගියහම ‍ Flowers ලා ටික පේනවා කියලා. ඊට පස්සේ දුමේ දාලා තිබ්බ garupale IE වලින් ගිහිල්ලා බැලුවා. මෙන්න එතකොට වැඩ. bising


ඊට පස්සේ සමහර අය කිව්ව විදිහට මම ටෙම්ලේට් එක මාරු කලා .bising නුමත් Blogger වල තියෙන තීම් ටික නම් කිසිම රහක් නැති නිසා.garupaleලගදි Blogger එකේ ලගදි පටන් ගත්ත Blogger Template Designer
සයිඩ් එකට ගිහින් බැලුවා ඒක නම් නියමයි. soal



ඉතින් ටිකක් වෙලා එහාට මෙහාට කරලා template එකක් හදා ගත්තා. ඊට පස්සේ ඉතින් දා ගෙන බැලුවා කවදාකවත් නැතුව මට ඒ තීම් එක නම් හිතට ඇල්ලුවා. garupale ඔගොල්ලොත් බලලා කියන්න hah මේ තීම් එක හොදද කියලා. ඒ වගේම Blogger Template Designer නම් නියමයි garupale තමන්ට අවශය විදිහට Template එක එළමට හදාගන්න පුළුවන්. විදිහට ඕගොල්ලොත් කරලා බලන්න. ලොඩ් වෙන්න පරක්කු නම් කියන්න. hahඒ වගේම ඔගොල්ලෝ Blogger template එකක් තොරගන්න විදිහත් කියන්නhah අමතක කරන්න එපා. bisingඑහෙනම් ඊලග පෝසට් එකෙන් හමු වෙමු.hah

10 comments:

  1. පට්ට Theme එක මචන්!!!!

    ReplyDelete
  2. ගුගල් පෙන් කනෙක්ට් ඔයාට ඕන විදියට හදා ගන්න මෙතනට යන්න http://www.google.com/friendconnect ඔයාට මගේ ලිපියෙනුත් බලා ගන්න පුලුවන් මෙන්න address එක http://www.himidirilanka.co.cc/2010/03/google-friend-connect_21.html

    ReplyDelete
  3. @ගීතික දිල්රුක්
    ස්තුතියි ප්‍රතිචාරයට

    @කසුන් කොස්වත්ත- Kasun Koswattha
    ආ.. තවත් කසුන් කෙනෙක්. ස්තුතියි.

    @HimidiriLanka බ්ලොග් කියවනය
    මම ලිපිය බැලුවා .ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  4. සිරා සිරා..ලස්සන තීම් එක

    ReplyDelete
  5. @ කොඩී
    ස්තුතියි

    @ Hackrish®
    මුලින්ම draft.blogger.com එකට යන්න. ඊට පස්සේ blog එකේ Layout ටැබ් එකට ගියහම Template Designer කියලා තියෙනවා.බැරි උනොත් කියන්න.

    ReplyDelete
  6. ස්තුති හිතවත

    ReplyDelete
  7. http://btemplates.com/ නම් එලකිරි themes තියනවා භාගත කරගන්න. ඕකටත් ගිහිල්ලාම බලන්නකෝ!!!

    ReplyDelete
  8. @ හිඟන්නා
    ඔව් එකේත් හොද themes තියනවා. මම ඉස්සැල්ලා බ්ලොග් එකට දාපු ඔක්කො‍ම තීම් ටික ගත්තේ එතනිං.ස්තුතියි

    ReplyDelete

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න අමතක කරන්න එපා. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.