____________________________________________________________________
අද මම කියන්න හදන්නේ ගොඩක් අය පාවිච්චි කරන ගැජට් එකක් ගෙන. ඒ තමයි බ්ලොග් එකක ලිපියක් ලිව්වහම එය ඊ-මේල් එකක් මගින් එවන Email Subscription Box එකක් . මම දැක්කා ගොඩක් අය මේ ගැජට් එක බ්ලොග් වලට දා ගෙන තියෙනවා.
දිනපතා බ්ලොග් එක ලියන් නැති අයගේ බ්ලොග් බලන අයට අළුත් ලිපියක් ලිව්වහම ඒක බලා ගන්න මේ Email Subscription Box එක ගොඩක් වැදගත්. ගොඩක් අය දන්නවා ඇති මේක දාගන්න විදිහ නමුත් නොදන්න අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා.
මුලින්ම මේ සේවාව ලබාදෙන Feed burner සයිඩ් එකට යන්න. මේකත් ගූගල් සේවාවක්. ඊට පස්සේ google Account එකට තමන්ගේ E-mail එක සහ Password භාවිතා කරලා ලොග් වෙන්න.
දැන් Type your blog or feed address here: කියලා තියෙන තැන තමන්ගේ බ්ලොක් එකේ අඩ්රස් එක ටයිප් කරලා Next කරන්න.
දැන් තමන්ට අවශ්‍ය Feed වර්ගය තෝරන්න.( සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල බ්ලොග් අඩවියේ ඇති Feed පිලිබඳව සරලව ලිපිය බලන්න.).මම RSS කියන එක තෝරනවා. Next කරන්න.
දැන් ඔබගේ Feed ලිපිනය දිස් වෙනවා. දැන් Next කරන්න.
දැන් Feed ලිපිනය සැකසා අවසන් දැන් එන පිටුවේ ඇති Skip directly to feed management යන්න ක්ලික් කරන්න.
දැන් පහල වගේ පිටුවක් පැමිණේවි.
Email Subscription Box එක ලබා ගන්නා අයුරු බලමු.
ඒ සඳහා Publicize යන ටැබ් එක ක්ලික් කරන්න දැන් එන පිටුවේ වම් පැත්තේ ඇති Email Subscriptions යන්න ක්ලික් කරන්න
වටිනා ලිපියක් මමත් ට්‍රයි පාරක් දාන්න ඔනේ හවස් වෙලා !
ReplyDelete@Dar[K]
ReplyDeleteඔව් ට්‍රයි කරලා බලන්න.
මම කලින් මේ ගැන ලිපියක් පල කලා මේ එක ලින්ක් දැම්මේ ඔයාලට බලාගන්න http://www.himidirilanka.co.cc/2010/04/e-mail.html
ReplyDelete@ www.himidirilanka.co.cc
ReplyDeleteආ හොද ලිපියක් :) මම දැක්කේ නෑ :(
This comment has been removed by the author.
ReplyDeleteස්තුති ඔබට අපි කොත්තුවට විතරයි සිංඩිකෙයිට් කරලා තියෙන්නේ
ReplyDeleteතැන්කූ තැන්කූ.. කොහොම ස්තූති කරන්නද මන්දා.. :-)
ReplyDeletehttp://anythingshan.blogspot.com/
ReplyDeleteදැන් හරි ඇවිල්ලා බලන්නකෝ..
Niyamai
ReplyDeleteඉතා හොද ලිපියක් මිත්‍රයා... ඔබට ගොඩක් ස්තුතී.....
ReplyDeleteහොද ලිපියක්
ReplyDeleteහොද ලිපියක්
ReplyDelete