තමන්ගේ Desktop එකේ තමන් කරන ක්‍රියාකාරකම් Video එකක් විදහට Record කිරීමේදී Webcam එකක් භාවිතා කරන්න පුළුවන් නමුත් ලැබෙන දර්ශන එච්චර පැහැදිලි නෑ. නමුත් Desktop එක Video එකක් විදහට Record කරන්න හදපු මෘදුකාංග තියෙනවා. විෂේශයෙන් Video traning CD හදන්න මේ වගේ මෘදුකාංග ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. BBFlsh Back කියන්නේ ලේසියෙන්ම Desktop එක Video එකක් විදහට Record කරන්න භාවිතා කරන්න පුළුවන් මෘදුකාගයක්. මට මේ මෘදුකාංගය හම්බ උනේ මගේ 3D Studio සිංහලෙන් බ්ලොග් එකට වීඩීයෝ දර්ශන සාදා ගැනීම සදහා.මේ වගේ Software ගොඩක් තිබනත් මේ මෘදුකාගයේ ගොඩක් පහසුකම් තියෙනවා. අපි බලමු මේකෙන් Desktop එක Video එකක් විදහට Record කරන විදිහ.
මුලින්ම BB FlashBack web site එකට ගිහිල්ලා මේ Software එක Download කරගෙන Insall කරගන්න.(හැබැයි දින 30 ක අත්හදා බැලීමක් තමා දෙන්නේ)ඊට පස්සේ BB FlashBack Open කරගන්න. එතකොට පහල වගේ Window එකක් එයි.එකෙන් Record new movie කියන එක තෝරන්න.
එතකොට පහල වගේ Window එකක් එයි ඒවා පහත දැක්වේ.Next කරන්න.
ඊට පස්සේ එන්නේ Sound setting window එක . එකේ Record sound කියන එක තොරන්න. Microphone එකක් භාවිතා කරනවා නම් Microphone යන්න ක්ලික් කරන්න පුළුවන් නැත්නම් PC Speaker කියන එක තෙරුවොත් Speaker එකෙන් ඇහෙන Sound එක Record කරන්න පුළුවන් .Next කරන්න.
ඊට පස්සේ එන පියවරෙන් අපිට පුළුවන් අවශ්‍ය න්ම Webcam එකක් භාවිතා කරන්න.Next කරන්න.දැන් අපිට එන පියවරත් Next කරන්න.
ඊට පස්සේ එන පියවරනේ අපිට පුළුවන් Record කරගන්න අවශ්‍ය ප්‍රදේශය තොරා ගැනීමට.Next කරන්න.
දැන් පහල වගේ ඩයලොග් බොකස් එකක් එයි ඒකෙන් Record Button එක ක්ලික් කිරීමෙන් පසු Desktop එක Record වීම ආරම්බ වේ.
Record කර ගැනීම තතර කිරීම සදහා Task bar එකේ දකුණු පැත්තේ තිබෙන Stop Button එක ක්ලික් කරන්න.
එවිට පහල වගේ ඩයලොග් බොකස් එකක් එයි එයින් Save යන්න ක්ලික් කරන්න.එවිට Save කරගරනීමට අවශය ස්ථානයක් තෝරා Save කරන්න.(මෙය Save වන්නේ BBFlash file එකක් ලෙසිනි)
දැන් ඩයලොග් බොකස් එකක් පැමිණේ එය Yes කරන්න.එවිට BBFlsh BackPlayer එක මගින් Record කරන ලද වීඩීයෝ එක Play වෙනවා.ඒක Stop කරලා File -- > Import මගින් මෙය වීඩීයෝ file එකක් වශයෙන් Save කරගත හැකිය. ඔබත් කරලා බලන්න .
දැනුවත් කලාත තුති...
ReplyDeleteබලන්න මේකත් ... සමහර විට ඔයිට වඩා පහසුකම් තියෙන්න පුලුවන් ...
http://www.techsmith.com/camtasia.asp
@ වැප්
ReplyDeleteමම මුලදී ඕකත් පාවිච්චි කලා වරදක් නෑ.නමුත් ඕකෙන් හදන වීඩීයෝ ෆයිල් එක එකේ ධාරීතාවය ටිකක් වැඩියි.නමුත් මේකේ වැඩ ගොඩක් තියෙනවා.ස්තුතියි ප්‍රතිචාරයට
@ Chap
ReplyDeleteCamtasia is best
මෙන්න අළුත්ම version එකේ keygen එක
ReplyDeletehttp://loadcrack.com/175100023a5119a5e3c9e4f00cb731de9319/BB.FlashBack.Pro.v2.7.1.1468.Incl.Keymaker-CORE.zip
මම මෙහෙම ඒකක් හොයහොයා තමයි හිටියේ. ස්තුතියි!
ReplyDelete@ Anonymous
ReplyDeletethanks for commants
@ Anonymous
ස්තුතයි ලිනක් එකට
@කාවින්ද ඉදුවර අමරකෝන්
දැන් හම්බ උනානේ. ස්තුතියි ප්‍රතිචාරයට
පට්ටා!! තැන්කියු කිව්වා..
ReplyDeleteමේ වගේ මුදුකාගංයක් ගැන දැනුවත් කරාට ස්තුතියි
mamat dala baluwa hadata wada thanks
ReplyDelete@ Dar[K]
ReplyDelete@ rohitha
ස්තුතියි ප්‍රතිචාරවලට
Thanks
ReplyDeletemamath bagaththa. ath aiya kiyala thiyena piyawara vling open karanna awe ne.ath hodata softwear 1k. mamath test karala beluwa.me soft 1ka gena denuwath karata godak isthuthi.
ReplyDelete