ඊට පස්සේ සමහර අය කිව්ව විදිහට මම ටෙම්ලේට් එක මාරු කලා . නුමත් Blogger වල තියෙන තීම් ටික නම් කිසිම රහක් නැති නිසා.ලගදි Blogger එකේ ලගදි පටන් ගත්ත Blogger Template Designer
සයිඩ් එකට ගිහින් බැලුවා ඒක නම් නියමයි.
ඉතින් ටිකක් වෙලා එහාට මෙහාට කරලා template එකක් හදා ගත්තා. ඊට පස්සේ ඉතින් දා ගෙන බැලුවා කවදාකවත් නැතුව මට ඒ තීම් එක නම් හිතට ඇල්ලුවා. ඔගොල්ලොත් බලලා කියන්න මේ තීම් එක හොදද කියලා. ඒ වගේම Blogger Template Designer නම් නියමයි තමන්ට අවශය විදිහට Template එක එළමට හදාගන්න පුළුවන්. විදිහට ඕගොල්ලොත් කරලා බලන්න. ලොඩ් වෙන්න පරක්කු නම් කියන්න. ඒ වගේම ඔගොල්ලෝ Blogger template එකක් තොරගන්න විදිහත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඊලග පෝසට් එකෙන් හමු වෙමු.

එල්ස්.......
ReplyDeleteපට්ට Theme එක මචන්!!!!
ReplyDeleteගුගල් පෙන් කනෙක්ට් ඔයාට ඕන විදියට හදා ගන්න මෙතනට යන්න http://www.google.com/friendconnect ඔයාට මගේ ලිපියෙනුත් බලා ගන්න පුලුවන් මෙන්න address එක http://www.himidirilanka.co.cc/2010/03/google-friend-connect_21.html
ReplyDelete@ගීතික දිල්රුක්
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට
@කසුන් කොස්වත්ත- Kasun Koswattha
ආ.. තවත් කසුන් කෙනෙක්. ස්තුතියි.
@HimidiriLanka බ්ලොග් කියවනය
මම ලිපිය බැලුවා .ස්තුතියි ප්‍රතිචාරයට
සිරා සිරා..ලස්සන තීම් එක
ReplyDeletekohomada machan ekata yanne???????????????
ReplyDelete@ කොඩී
ReplyDeleteස්තුතියි
@ Hackrish®
මුලින්ම draft.blogger.com එකට යන්න. ඊට පස්සේ blog එකේ Layout ටැබ් එකට ගියහම Template Designer කියලා තියෙනවා.බැරි උනොත් කියන්න.
ස්තුති හිතවත
ReplyDeletehttp://btemplates.com/ නම් එලකිරි themes තියනවා භාගත කරගන්න. ඕකටත් ගිහිල්ලාම බලන්නකෝ!!!
ReplyDelete@ හිඟන්නා
ReplyDeleteඔව් එකේත් හොද themes තියනවා. මම ඉස්සැල්ලා බ්ලොග් එකට දාපු ඔක්කොම තීම් ටික ගත්තේ එතනිං.ස්තුතියි