මේ වෙනකොට ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයා ගන්න බැරිතරමිනේ. නොකියා, සෝනී එරික්ෂන් වගේ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක් නැත්තම් චයීනීස් පොන් එකක් හරි තියෙනවා.අද මම ඊ-මේල් චෙක් කරනකොට තමයි මට යාළුවෙක් එවපු මේ ඊ-මේල් එක දැක්කේ. එකේ තියෙන්නේ Nokia සමාගම අළුතින් නිකුත් කරන ලද Nokia tin 99i කියලා ජංගම දුරකතනයක් ගෙන. ඔය පහලින් තියෙන්නේ ඒ ඊ-මේල් එකේ තිබුන පින්තූරය.
මෙක දැක්කම පාසල් කාලයේ විද්‍යාව පාඩම මතක් වෙනවා නේද? මේකේ නම් HSDPA තියෙනවා කියලා තමයි මේල් එකේ තියෙන්නේ.සිංහල යුනිකෝඩ් වැඩද දන්නෑ. සිම්කාඩ් ලස්. වයර් ලස්. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?
සිම්කාඩ් ලස් උනාට වයර් ලස් නෑ නේද ?
ReplyDelete@ ගීතික දිල්රුක්
ReplyDeleteවයර් ලස් තමා. වයර් එකක් නෙමෙයිනේ තියෙන්නේ නූලක් නේ :p
මේකෙ ගාන කීයද දන්නෑ?
ReplyDeleteඅනේ මටත් එකක් ඕනේ !!!! k
ReplyDeleteඅඩේ පට්ටා මචො
ReplyDeleteබ්ලත් ලස්......
ReplyDeleteටැප් කරන්නත් බැහැනේ
එල
@ සසීන්ද්‍ර වීරසිංහ
ReplyDeleteඒකනම් දන්නෑ. මේක ගෙදරදීත් හදා ගන්න පූළුවන්නේ. අර ගයාන් තාරක ඇපල් ලැපක් හැදුවා වගේ.
@ හිඟන්නා
ඔය පාරේ තියෙන ටින් දෙකක් අරගෙන හදාගන්න බැරියැ. නොකියා ස්ටිකර් එකක් ගහගත්තාම නොකියා තමයි. අර චයීනීස් නොකියා වගේ.
@ Dar[K]
පට්ට තමා.
@ ඉලංදාරියා
හික් හික්
මේකේ මචං Unlimited Outgoing තියනවා වගේ මට හිතෙන්නේ
ReplyDelete@ Nadun Dissanayake
ReplyDeleteඔව් ඔව් අන්ලිමිටඩ්. හදිසියට ආයුදයක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්.
ඕක ඩෙංගු freeද? නැත්නම් පාවිච්චි කරලා දඩත් කන්න වෙන්නේ.
ReplyDeleteඅයියණ්ඩි මේකෙ ඇස්.ඇම්.ඇස් නෑ නේද
ReplyDeleteමගෙ ගෙදර ආවට ස්තූතියි.
ReplyDeleteගීතික, ඔයාට ගොඩක් ස්තූතියි, මගෙ අඩු පාඩු හදාගන්න ඔයා ගොඩක් අදහස් හා උපදෙස් දුන්නට. මම මේව නිවඩු පාඩුව හදාගන්න ඕන. (සමාවෙන්න ඕන ඔයාගෙ ලිපියට අදාල දෙයක් නොවූවට.)
ෂ්හ්.... මරු ෆොන් එකක්. හැබැයි ඕක ගෙනියන්න තමයි අමාරු. කොහොම උනත්, කලාත්මක නිපැයුමක්.
ReplyDeleteමරු බඩුවක්නෙ...:D
ReplyDelete@ Tharaka Weerasekara
ReplyDeleteආ.. ඔව් මෙකෙන් ඩෙංගු මදුරුවෝ බෝවෙන්න පුළුවන්. නොකියා සමාගම කියන්නේ භාවිතයෙන් පසු පොඩි කරන්න කියලා.
ඔයගොල්ලෝ එවපු Lankalinux DVD එක හම්බ වුනා. බොහෝම ස්තුතියි ඒකට.
@සසීන්ද්‍ර වීරසිංහ
අවුලක් නෑ මලයා. HSDPA තියෙනවා නේ. ඒකේන් නෙට් ගිහිල්ලා ඇම්.ඇම්.එස් යවන්න පුළුවන්නේ.
@ peter bernard dolahamunage
මුලින්ම ස්තුතියි මගේ බ්ලොග් එකට ආවට. ඔව් කලාත්මක නිපයුමක්. ආ ඒක ප්‍රශ්නයක් නෑ.
@ හසිත ජයසූරිය
ඔව් ඔව්...:D
@Kasun Nadeeshana expiry date ekak ehema thiyanawada danne na :P
ReplyDelete@Anonymousඅපෝ නෑ. කල් පනින් නෑ.
ReplyDeleteඕකේ කී පෑඩ් එක කෝ! - බුද්ධි
ReplyDelete@Anonymous
ReplyDeleteමේකේ කී පෑඩ් නෑ. ටින් එක ස්පර්ෂ සංවේදී එකක්. කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට නම් මේක නියමෙට ගැලපෙනවා. කෙහෙල් කොටුවේ සටන්වලදි අදහස් හුවමාරු කරගන්න.
macho blogger eke posts walata smilies daana heti gena post ekak daapanko bun
ReplyDelete@ජංජාල චාමර ඒ ගෙන තිලිණ බුවා ලියලා තිබුනා. මේ ලිපිය
ReplyDeleteබලන්නකෝ.
බොහෝම ස්තුතියි සහෝ ඔත්තුවට :)
ReplyDelete@ජංජාල චාමර
ReplyDeleteස්තුතියි