ගොඩක් බාල වචන ඇතුළත් සිංදු ජනප්‍රිය වෙලා තියෙන මේ වගේ කාලේ centigradz ලගේ සිංදු ගොඩක් තත්වයෙන් උසස්. මේ වන විට සංගීත ඇල්බම් 2 ක් centigradz ලා නිකුත් කරලා තියෙනවා. මුලින්ම "උරුමය" ඇල්බම් එකත් ඊට පසුව "රෑසිරි" ඇල්බම් එකත් මේ ගොල්ලෝ නිකුත් කලා. කරුණු කිහිපයක් නිසා තමයි centigradz සංගීත කණ්ඩායම මගේ සිත ගත්තේ.
මුල්ම කරුණ තමයි වචන භාවිතා කිරීම අපටම අනන්‍ය වූ ගී පද යොදා ගනිමින් ගීත වලට නව අරුතක් ලබා දීමට centigradz ලා උත්සහ අරගෙන තියෙන බව පේනවා. මේක අපට පේනවා "රෑසිරි" ඇල්බම් එකේ තියෙන "රෑසිරි" කියන ගීතයෙන්.අනිත් එක තමයි විරහා ගීතයක තියෙන අදහස් ප්‍රකාශ කිරීම ඉතා හොදින් කිරීම. "පැහැසර ඔබේ ආදරේ" ගීතයෙන් මේක හොඳට පැහැදිලි වෙනවා.
අනිත් කාරණය තමයි වචන භාවිතා කිරීමේදී අසන්නාට අපහසුවක් ඇති වන අකාරයේ වචන (ඇත්තම කිව්වොත් කුණු හරප) භාවිතා නොකිරීම. මේක ඉතාම හොද ප්රිවණතාවයක් අද බොහෝ ජනප්‍රිය කියන ගීත වල තියෙන්නේ මේ අකාරයේ වචන.ඉංග්‍රීසී වචන දෙක තුනක් කීම රැප් එකක් කියලා හිතන අයටcentigradzලා හොද ආදර්ශයක් කියලා මම හිතනවා.(මම මේ කිව්වේ අලුත් ගීත ගෙන පරණ ගායකයෝ නම් අවිවාදයෙන් ම ශ්‍රේෂ්ඪ කලා කරුවෝ)
අනිත් එක කමයි රූප රචනා වල තියෙන අලංකාරය සහ ඕන කෙනෙකුට නැරඹිය හැකි බව.ඒ කියන්නේ ගීතයට අදාල රූප රචනයක් වීම හා ගීතයෙන් කියන දේ රූපරචනාවෙන් වටහා ගැනීමට හැකියාව. විශේෂයෙන්ම රූප රචනාවක තියෙන සභ්‍යත්වය ඉතා වටිනවා.ඒ වගේම centigradz ලගේ මියුසික් ඉතාමත් හොද මට්ටමක තියෙනවා.
සජීවී ප්‍රසංගවල එහෙමත් නැත්නම් ලයිව් ෂෝ වලදි සිංදු කියන අකාරයත් ප්‍රසංසනීයයි.මම මේ කිව්වේ මට හිතෙන දේ. ඔයගොල්න්ට හිතෙන දේත් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ කැමති සංගීත කණ්ඩායම් ගෙනත් කියන්න.

ඈත්තටම මෙම සංගිත කණ්ඩායමේ ගායනය සංගිතය ඉතා හොද් මට්ටක පවතිනවා ඊටත් උදය මාගේ ටියුෂන් පංතියේ 6-7 වසර වල යාලුවෙක් ඔහුට චිත්‍ර ඈදිමේ හැකියාව හොදින්ම තියෙනවා මම හිතුවේ ඔහු චිතු ශිල්පියෙක් වෙව් කියා.අනිත් ඵක මේ බොහො දෙනා අපේ ගමේ කොල්ලෝ -කොහුවල නුගේගොඩ
ReplyDeleteආ.. මටත් ඔය එක සින්දුවක් අපේ ඔෆිස් එකේ එකෙක් බෝ කරලා කාලයක් ඔලුවේ රැවු දුනා..
ReplyDeleteපැහැසර ඔබේ ආදරේ...
අනිත් ගොඩක් ගයකයන් එක්ක බලනකොට තමන්ගේම ෂයිලියක් තියන කන්ඩායමක් කියන්න පුලුවන්.
අනික අපේ ඉස්කෝලේ කොල්ලෝ ටිකක් නේ :D
Samasthayak vidhiyata gaththama meyala anith godak ayata wada sahenna idiriyen innawa :)
ReplyDelete@ Anonymous
ReplyDeleteආ .එහෙනම් ඔයා උදයගේ පරණ යාළුවෙක්.
@ කාලිංග
ඒ දවස්වල ලංකාවේ ගොඩක් හිට් වෙච්චි සිංදුවක් තමා පැහැසර ඔබේ ආදරේ... මාත් කැමතිම සිංදුවක්. :P
@ Anonymous
ඒක ඇත්ත.
ස්තුතියි ප්‍රතිචාරවලට
ඇත්තටම හොද අහගෙන ඉන්න පුළුවන් දෙයක් කරන සංගීත කණ්ඩායමක්.
ReplyDeletekaalinga ayya st jhons da
ReplyDeleteow ekanam aththa. mama ada thamai meka kiyewwe.
ReplyDeleteAiyage kaththawa sahathika aththa.mageth asama sangeetha kandayama.!!!!!!!
ඔව් ඔව්. ස්තුතියි ප්‍රතිචාරයට
ReplyDelete