පහල තියෙන Code එක copy කරගන්න
<script src="http://www.gmodules.com/ig/ifr?url=http://hosting.gmodules.com/ig/gadgets/file/100684349382352185425/FreeSMStoSriLanka.xml&synd=open&w=460&h=300&title=Free+SMS+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1&border=%23ffffff%7C3px%2C1px+solid+%23999999&output=js"></script>
දැන් blogger වලට log වෙන්න. එකේ Add Gadget ගිහිල්ලා HTML/JavaScript එකක් විදහට Code එක Paste කරගන්න.
වැඩි වැඩ දාගන්න ඕනේනම් මේ ලිනක් එකට ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන්.හැබැයි මේ ගැජට් එක හදපු අයගේ ගූගල් ඇඩ් ටිකකුත් එක්කයි මේක ඇඩ් වෙන්නේ. මගේ සයිඩ් එකේ පහල බලන්න.මුලින් SMS යවලම බලන්න.මේ ගැජට් එක wordpess වලට වැඩකරනවාද කියලා නම් දන්නේ නැහැ. wordpess වල කරලා බලලා Comments එකක් දාන්න.
ප.ලි-මේ ලිපිය පොස්ට් කිරිමේදී Html code එකක් පොස්ට් කරන විදිහ ගෙන ප්රවීන් ඉන්දුනාම හොයුරා ගුගල් ගුප් එකට දලා තිබ්බ ලිනක් එකට බොහෝම ස්තුතියි කියන්න ඕනේ.
thankx kasun....
ReplyDelete@රවා
ReplyDeleteස්තුතියි ප්රතිචාරයට
wordpress වලට බැරිද? මම හිතන ඒදියටනම් අමාරුයි වගේ...
ReplyDelete@ indik
ReplyDeleteමම හිතන්නේ බෑ කරලාම බලන්න
නියමයි නියමයි
ReplyDeleteස්තුතියි
ReplyDeletethnx ma dude
ReplyDeleteTNx
ReplyDelete@ සියල්ලන්ටම
ReplyDeleteබෝහෝම ස්තුතියි ප්රතිචාරවලට
නියමයි නියමයි මම ඔයාගෙ එකෙන් sms කරා.එත් අපේ blog වලට දාන්න බැහැනේ.blog එකේ කොතනද එඩ් ගේඩ් තියෙන්නෙ
ReplyDelete@ sisiraclc
ReplyDeleteමම හිතන්නනේ wordpess වල සයිඩ් බාර් HTML/JavaScript ඇඩ් කරන්න දෙන්නේ නැති හින්දා wordpess යලට දාන්න බෑ.
මගේ wordpess බ්ලොග් එකක් නැති හින්දා අත්හදාබලන්න බෑ.මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්.ඔයත් පොඩ්ඩක් හොයලා බලන්න.
මේව දෙන තැනක් හොයාගන්න නැහැනෙ ? කොහොම උනත් ස්තුති
ReplyDeleteවැඩ කරන්නේ නැහැනේ සහෝ.. :(
ReplyDelete